අඩෝ සිරාවට ඔහොමත් කැසට් දාල ඇහුවනේ ඉස්සර![]()
ayeth yanna hithenawa ekaletamathak wenakota asayi neda ekaleayeth yanna hithenawa ekaleta




ඇත්ත බන්, දැන් වගේ සංකීර්ණ නොවුනත් ඒ දවස් වල ඒකෙනුත් ආතල් එකක් ගත්තා නේ
බලහන්කො මුන්ම කරපු සින්දු දැන් වෙනස් වෙලා තියෙන හැටි![]()
,me thiyenne BNS lage first album eke back cover eka,balanna Ranidu la Ashanthi lage podi
ඉරාජ් ගේ ඇල්බම් එකයි තරුණයෙයේ පට්ට ගැහුවා..
තාමත් අහන්න පුළුවන් සින්දු තියෙන්නේ..
දැන් ඉරාජ් ගේ සින්දු වලට වෙලා තියෙන ඉරණම දැක්කම දුකත් හිතෙනවා.
ow


eka attha,me thiyenne BNS lage first album eke back cover eka,balanna Ranidu la Ashanthi lage podi
![]()
මුන් ලගත් නැතුව ඇති බන් මේවගේ pics ඉස්සර මන් වැඩියෙන්ම පට්ට ගහපු එක
ඉස්සර ඉරජ්ගේ සින්දු වලට ගොඩක්ම වගේ lyrics කලේ දුගා.
දැන් උව හොයාගන්නත් නැ.
පට්ට lyrics පට්ට music = පිස්සු හැදෙනවා
එකට දැන්
පට්ට හෙළුව පට්ට views = මෙලෝ රහක් නෑ![]()

attha attha ekale manussaya kale ahanna puluwan songs,dan songs nemeyi ne karanne videos ne,me CD ekath ekka booklet ekak awa,thama mage gawa hondata thiyanawa
![]()

මුන් ලගත් නැතුව ඇති බන් මේවගේ pics
me thiyenne BNS lage 2nd album eka,ekale awa cassettes nam sahena ganak thiyanawa 
attha attha ekale manussaya kale ahanna puluwan songs,dan songs nemeyi ne karanne videos ne,me CD ekath ekka booklet ekak awa,thama mage gawa hondata thiyanawa
![]()


ඔව් ඔව් මන් ගාවත් තිබුණා..එත් දැන් කොහෙද දන්නේ නැ...
ඕක තියාගෙන හිටපන් බන්
කවදා ඇහුවත් පරණ වෙන්නේ නැ


me thiyenne BNS lage 2nd album eka,ekale awa cassettes nam sahena ganak thiyanawa
![]()



patta sindu ithin wirahawa unath harima sundarai 
පට්ට බන්
ඔය කැසට් තාම වැඩද බන්![]()

man ahuwe sathish ge albums eha patte gedara eka kana palenna danawapatta sindu ithin wirahawa unath harima sundarai
waha kawe nah
bella kapuwe nah
hama deyakma samadanwa wisadenakan nihada wena premawanthyin![]()
