පාසැල් කාලේ Walkman එකෙන් අහපු Music Albums

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පාසැල් කාලේ Walkman එකෙන් අහපු Music Albums

    පාසැල් කාලේ Walkman එකෙන් අහපු Music Albums,මතකද මේවා......

    YKCFUQP.jpg

    මේ ඇල්බම්ස් වල තිබුන එකාලේ ගොඩක් Hit උනු ගීත තුනක්.

    • Like
    Reactions: sudu23

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඉරාජ් ගේ ඇල්බම් එකයි තරුණයෙයේ පට්ට ගැහුවා..
    තාමත් අහන්න පුළුවන් සින්දු තියෙන්නේ..
    දැන් ඉරාජ් ගේ සින්දු වලට වෙලා තියෙන ඉරණම දැක්කම දුකත් හිතෙනවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mathak wenakota asayi neda ekale :yes: ayeth yanna hithenawa ekaleta

    ඇත්ත බන්, දැන් වගේ සංකීර්ණ නොවුනත් ඒ දවස් වල ඒකෙනුත් ආතල් එකක් ගත්තා නේ :cool::cool:

    බලහන්කො මුන්ම කරපු සින්දු දැන් වෙනස් වෙලා තියෙන හැටි :eek::eek:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇත්ත බන්, දැන් වගේ සංකීර්ණ නොවුනත් ඒ දවස් වල ඒකෙනුත් ආතල් එකක් ගත්තා නේ :cool::cool:

    බලහන්කො මුන්ම කරපු සින්දු දැන් වෙනස් වෙලා තියෙන හැටි :eek::eek:

    eka attha :yes:,me thiyenne BNS lage first album eke back cover eka,balanna Ranidu la Ashanthi lage podi

    VFJsr4N.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉරාජ් ගේ ඇල්බම් එකයි තරුණයෙයේ පට්ට ගැහුවා..
    තාමත් අහන්න පුළුවන් සින්දු තියෙන්නේ..
    දැන් ඉරාජ් ගේ සින්දු වලට වෙලා තියෙන ඉරණම දැක්කම දුකත් හිතෙනවා.

    :yes: ow
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    ඉස්සර මන් වැඩියෙන්ම පට්ට ගහපු එක :D

    ඉස්සර ඉරජ්ගේ සින්දු වලට ගොඩක්ම වගේ lyrics කලේ දුගා.
    දැන් උව හොයාගන්නත් නැ.
    පට්ට lyrics පට්ට music = පිස්සු හැදෙනවා :rofl:

    එකට දැන්
    පට්ට හෙළුව පට්ට views = මෙලෝ රහක් නෑ :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉස්සර මන් වැඩියෙන්ම පට්ට ගහපු එක :D

    ඉස්සර ඉරජ්ගේ සින්දු වලට ගොඩක්ම වගේ lyrics කලේ දුගා.
    දැන් උව හොයාගන්නත් නැ.
    පට්ට lyrics පට්ට music = පිස්සු හැදෙනවා :rofl:

    එකට දැන්
    පට්ට හෙළුව පට්ට views = මෙලෝ රහක් නෑ :(

    attha attha ekale manussaya kale ahanna puluwan songs,dan songs nemeyi ne karanne videos ne,me CD ekath ekka booklet ekak awa,thama mage gawa hondata thiyanawa :yes:

    M0UkGV8.jpg
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    attha attha ekale manussaya kale ahanna puluwan songs,dan songs nemeyi ne karanne videos ne,me CD ekath ekka booklet ekak awa,thama mage gawa hondata thiyanawa :yes:

    M0UkGV8.jpg

    ඔව් ඔව් මන් ගාවත් තිබුණා..එත් දැන් කොහෙද දන්නේ නැ...:(
    ඕක තියාගෙන හිටපන් බන්
    කවදා ඇහුවත් පරණ වෙන්නේ නැ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    attha attha ekale manussaya kale ahanna puluwan songs,dan songs nemeyi ne karanne videos ne,me CD ekath ekka booklet ekak awa,thama mage gawa hondata thiyanawa :yes:

    M0UkGV8.jpg

    මධුමතියේ සින්දුව නම් පට්ට ගැහුවා :D:cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඔව් මන් ගාවත් තිබුණා..එත් දැන් කොහෙද දන්නේ නැ...:(
    ඕක තියාගෙන හිටපන් බන්
    කවදා ඇහුවත් පරණ වෙන්නේ නැ

    ow ape kale HITS kiyala ape podi unta hari kiyanna puluwan songs tikak :yes::D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    ඉරාජ්ගේ , සෙන්ටිග්‍රඩ්ස්, රනිදු ඇල්බම් ටික තිබ්බා කැසට් ගන්න කාලේ. පට්ට බන්. ඉස්සර උන්ගේ සින්දුවලට පිස්සු හැදිලා හිටියේ.
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man ahuwe sathish ge albums eha patte gedara eka kana palenna danawa :D patta sindu ithin wirahawa unath harima sundarai
    waha kawe nah
    bella kapuwe nah
    hama deyakma samadanwa wisadenakan nihada wena premawanthyin :(
     
    • Like
    Reactions: RottenCOLT

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපරාදෙ කියන්න බෑ රනිදුවා නම් හැබැයි නම කැත කරගත්තෙ නෑ මේ වෙනකල්. ඉදලා ඉදලා දෙන්නෙත් පට්ටම සින්දු තමා..
    :yes::yes::yes::yes: