මේක බොරුවක් විය හැකියි .මම ගොඩාක් පාරක් අම්මලත් එක්ක සිංගපූරු ගිහින් තියනවා ..හැබැයි මේ විදියේ දෙයක් වෙලා නෑ ..

මූ කියන ඒව කව්ද බන් විස්වාස කරන්නෙ. මේක බොරුවක් විය හැකියි .මම ගොඩාක් පාරක් අම්මලත් එක්ක සිංගපූරු ගිහින් තියනවා ..හැබැයි මේ විදියේ දෙයක් වෙලා නෑ ..

මූ කියන ඒව කව්ද බන් විස්වාස කරන්නෙ. 
පලයන් හිගන්නෝ යන්න ...50000ට හිගන රජයේ පකෙක්ද කොහෙද මු.. ඔයා විස්වාස කරන්න එපා ඉතිං ....මූ කියන ඒව කව්ද බන් විස්වාස කරන්නෙ.
Adoo sirawata.matath okama wuna.man hinawuna kiyala magen geema illuwane


lankawe unwa ganan ganne lankawe witarai bn.onna mage nan full arab look ekak tiyenne.lankawe un hitanneth man wena rataka ekek kiyala.mata nan full respect
පලයන් හිගන්නෝ යන්න ...50000ට හිගන රජයේ පකෙක්ද කොහෙද මු.. ඔයා විස්වාස කරන්න එපා ඉතිං ....


පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්
![]()
ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සින්ගපුරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. අම්ම ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්න මිනිස්සු ඉස්සරහ පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.
පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටදී හම්බ උනා. නිවුසිලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගපූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.
මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සින්ගපුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.
මොකෝ එහෙම තේරෙන්නෙ නැති එකෙක් රට ගිහාම පුපේ ඇරල එවයි ඒ රටේ උන් උඹ එච්චර මෝඩයෙක් නම්... උඹ සිංගප්පූරු උන්ට බනිනවා ... උඹ දැකල නෑ ලංකාවෙ ඉමිග්රේෂන් ඔෆිසර් ල චයිනිස් එවුන්ට බනින විදිහ ... ඔක්කොම එකයි ... මුන්ව කෝවක දාල මකවල ගන්න ඕනෙ ... hmm ow bn.Tks to my grandparents.egollo suddo wage![]()
ඔව් හද්ද චාටර් බන්. සක සහිතනම් මම කියන්නේ ඩිපෝර්ට් කරන්න ඕනේ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතා කරන්න එක මහා බලුම වැඩේ.
Singapore immigration eke maha chaatar ewunuth innawa.
Hoda ewunuth innawa .
Me wagee bennoth video karala YouTube daanna .
Dawad deken mungei job eka gahala yanawa