පාහර_සිංගප්පූරු

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක බොරුවක් විය හැකියි .මම ගොඩාක් පාරක් අම්මලත් එක්ක සිංගපූරු ගිහින් තියනවා ..හැබැයි මේ විදියේ දෙයක් වෙලා නෑ ..

    :lol::lol: මූ කියන ඒව කව්ද බන් විස්වාස කරන්නෙ.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අම්මාව ඉස්සෙල්ලා ඉන්දියාවෙ බුද්ධාගම බැරිනන් වෙන ආගමක් වඳින්න ගෙනියන්න තිබුනා, නැත්තං ඔය ගැඇනුලමයාට බබෙක් හම්බුනාම නවසීලන්තේ වීසා දෙනවා. ඉන්දියාවෙ ඉමිග්‍රේශන් එකේ උනුත් පොඩ්ඩ බැරි උනාම බනිනවා, සුදු ඇඳගෙන ගියාමත් පුස් පාට් එකක් දාන්නෙ......
     
    Last edited:

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Malaysia airport ekedi mata kalin giyapu Indian un set ekakata ballonta wage banna, Indian un saththu wage kisi piliwelak nathuwa hasirune.

    unge Baggage ekakata payinuth gehuwa.

    Namuth mata hodin hinawela katha kara.

    Hasireemath balapanawa, ea wagema skin color ekath balapanawa, Andina vidiyath balapanawa :yes:
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    :lol::lol: මූ කියන ඒව කව්ද බන් විස්වාස කරන්නෙ.
    පලයන් හිගන්නෝ යන්න ...50000ට හිගන රජයේ පකෙක්ද කොහෙද මු.. ඔයා විස්වාස කරන්න එපා ඉතිං ....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Lankawa ganan ganne koheda....Elakiri ekema threads kiyak tiyenewada wena ratawal welata yanna ahala...rata ballata daala tamai salakanne ohoma rata paninna balagena inne minissungen....

    Personality and how you carry yourself may also affect on how you get treated at that moment!
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පලයන් හිගන්නෝ යන්න ...50000ට හිගන රජයේ පකෙක්ද කොහෙද මු.. ඔයා විස්වාස කරන්න එපා ඉතිං ....

    උඹට ලොගින් මාරු උනාද?:rolleyes::rolleyes:
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Singapore immigration eke maha chaatar ewunuth innawa.
    Hoda ewunuth innawa .
    Me wagee bennoth video karala YouTube daanna .
    Dawad deken mungei job eka gahala yanawa
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්


    immigration_and_checkpoints_authority_ica_officer_rude_tourist_cannot_speak_understand_english_0.jpg



    ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සින්ගපුරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. අම්ම ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්න මිනිස්සු ඉස්සරහ පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.

    පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටදී හම්බ උනා. නිවුසිලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගපූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.

    මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සින්ගපුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.

    එහෙම දෙන්නෙක්ට එක ගමන ඉමිග්රේෂන් ඔෆිසර් ලඟට යන්න බෑ ..... එහෙම දන්නෙ නැති කෙනෙක් ට හෙල්ප් කරන්න ඕනෙ නම් ඒක කරන ක්‍රමයක් තියෙනව ... අම්මව හෝ තාත්ත හෝ දන්නෙ නැති කෙනා ඉස්සෙල්ල යවන්නෙ නැතුව දන්න කෙනා ඉස්සෙල්ලම ඔෆිසර් ලඟට යන්න ඕනෙ ... ඊට පස්සේ කරන්න ඕනෙ ටික තේරෙන්නෙ නැති එවුන් රට නොයා හිටපල්ල ... :P මොකෝ එහෙම තේරෙන්නෙ නැති එකෙක් රට ගිහාම පුපේ ඇරල එවයි ඒ රටේ උන් උඹ එච්චර මෝඩයෙක් නම්... උඹ සිංගප්පූරු උන්ට බනිනවා ... උඹ දැකල නෑ ලංකාවෙ ඉමිග්රේෂන් ඔෆිසර් ල චයිනිස් එවුන්ට බනින විදිහ ... ඔක්කොම එකයි ... මුන්ව කෝවක දාල මකවල ගන්න ඕනෙ ...
     
    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    hmm ow bn.Tks to my grandparents.egollo suddo wage:baffled:

    අයි අම්මා තාත්ත ?
    අපේ සීයත් අම්මගේ පැත්තෙන් සැහෙන උස මහතයි හැබැයි ටිකක් තට්ටේ තියෙනවා
    ආච්චි මිටියි
    තාත්තගේ පැත්තෙන් සීය නොර්මල් උස ආච්චිත් ඒ වගේ.

    ඔයාල ලංකාවේ අය නේද ?
    නැතුව බර්ගර් අය එහෙම නෙමේ නේද ?
    බර්ගර් අයත් සැහෙන්න සුදුයි
    මැලේ අයත් නෙමේ නේද ?
    නෑ ඔයා අරාබි වගේ කිව හින්ද කිවේ
    ඔයාගේ මුළු අංගම සුදුද ?
    නැත්තන් මූණ අතපය විතරක් සුදුද ?

    මොකද සමහර අය ඉන්නව එහෙම ඔය එක එක ජාතියේ ක්‍රීම් එහෙම ගාල සුදු වෙලා

     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔව් හද්ද චාටර් බන්. සක සහිතනම් මම කියන්නේ ඩිපෝර්ට් කරන්න ඕනේ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතා කරන්න එක මහා බලුම වැඩේ.

    ගොඩක් වෙලාවට පටලව ගන්නව අපි ඉන්දියන් ගොන් පක්කු කියල ... ඉතින් ඒ වේසාවන්ට ලැබෙන සැලකිලි අපිටත් ලැබීම අරුමයක් නෙමෙයි ...
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    lankawe unta godak airport waladi ohoma thamai salakanne eka ithin lankawe, indiyawe saha bngladesh unge hasirime waradda
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    I have been to Singapore a countless number of times. Each year at least twice. Never have witnessed this experience. There are officers with bad attitudes anywhere. You got to follow one after the other to the Immigration desk. In many countries it is like that - not only in Singapore. You do not cross the 'wait here' line marked on the floor with a crowd.
    When my son was a minor I always sent him in front with his passport. If the officer wants then he calls us to the desk.
    The mistake she did was to go to the desk without being called. You cannot lay the blame on the officer alone - but I do not condone his behaviour.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Singapore immigration eke maha chaatar ewunuth innawa.
    Hoda ewunuth innawa .
    Me wagee bennoth video karala YouTube daanna .
    Dawad deken mungei job eka gahala yanawa

    ලෝකයේ කිසිම රටක ඉමිග්‍රේෂන් තියන ප්‍රදේශය වීඩියෝ කරන්න තහනම්.