පාළුවට-ගිය-මාළිගාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගුප්ත රසයක් තියෙනව මේ ෆොටෝස් වල.. තෑන්ක්ස මචං.. උඹ දාන ඒව මරු.. රෙප් දාන හැටි දන්නෑ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට මේ වෙලාවෙ Evil Dead මූවි එක මතක් වෙනව :shocked:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    උඹ පට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා මේ දවස් ටිකේ මචන්.. එල එල..REP++++++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම අදයි ඔයාගෙ ත්‍රෙඩ් ටික දැක්කේ..:yes:
    ඔක්කොම එකම දවසෙ දැක්ක නිසා හැම ත්‍රෙඩ් එකකටම රෙප් දෙන්න බැරි වෙයි..:(
    ආපු ගමන් සිඟිති ආතල් අරං පිස්සු කෙලින්නෙ නැතුව අපි හැමෝටම අලුත් දෙයක් ගැන කියල දුන්නට ගොඩක් ස්තූතියි..:yes:
    දිගටම ඔය වගේ හොඳ ත්‍රෙඩ්ම දාන්න සහෝ...:)
    ජය වේවා...!;)
     
    • Like
    Reactions: Trouble_Maker

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මම අදයි ඔයාගෙ ත්‍රෙඩ් ටික දැක්කේ..:yes:
    ඔක්කොම එකම දවසෙ දැක්ක නිසා හැම ත්‍රෙඩ් එකකටම රෙප් දෙන්න බැරි වෙයි..:(
    ආපු ගමන් සිඟිති ආතල් අරං පිස්සු කෙලින්නෙ නැතුව අපි හැමෝටම අලුත් දෙයක් ගැන කියල දුන්නට ගොඩක් ස්තූතියි..:yes:
    දිගටම ඔය වගේ හොඳ ත්‍රෙඩ්ම දාන්න සහෝ...:)
    ජය වේවා...!;)

    ස්තුතියි මිත්‍රයා :yes: