engin eka efi nam aniwa 95 ghapn.
Octane number depends on the compression ratio.
engin eka efi nam aniwa 95 ghapn.
dan petrol wahana okkoma EFI ne ban. ehenam 92 gahanna ithuru wenne 1995ta kalin wage hadapu wahana thama. (samahara 2000/2003 models ara)
ahh uba kiyann bike gana da? ehenam danne ne![]()
Octane number depends on the compression ratio.
bike car seranama. company maintain krana wahanai hire duwana wahani ara godak un 95 ne machan gahanne eka ithn thamnge choice eke
95, 92 kiwwata owa harida...? Meka Siri lankawa.
ඒක තමයි මාත් හිතුවේ. 92 කිව්වට ඕවගේ තියන්නේ 88 ද දන්නෙ නෑ.

eka nam aththa. math muladi 95 gahuwa oya hethuwa hinda. dan nam ganak ne.

ඒකෙ නම් පැට්රල් හරියට වැඩ කරන්නේ නැති කතාවක් කිව්වා. බාගෙට පිච්චෙන පැට්රල් පිට වෙනවා කියලා තමයි කියන්නේ.lankawe non turbo wahana walata 92 hodatama athi 95 damma kiyala wenasak wenne naha. samanyen turbo (i mean not baby turbo) Lancer evolution, subaru legacy, wrx, sti, starlet, mazda rx 7..wage wahana wlata tami octain wadi fuel ekk danna onne nathnam engine knock wenawa (tika kalayak yaddi engine ekata sorry.com) octain 95 pre combustion eka wenawa adui. mama dakka dawsak yamaha yamaha fz ekakatath 95 ghanawa
tip: octain rate eka 100 aduwena kota knocking resistence eka wadiwenawa.

ඒ ඇයි![]()
95 හේ 92 ක වත් ඇතිනේ
මගේ යාලුවෙක්ගේ පරණ කාර් එකකින් ලාම්පුතෙල් ගදක් එනවා. ඌ ලාම්පු තෙල් දැම්මේ නැලූ. ඒත් 92 ගැහුවම ලාම්පු තෙල් ගදක් එනවලු.ඒකෙ නම් පැට්රල් හරියට වැඩ කරන්නේ නැති කතාවක් කිව්වා. බාගෙට පිච්චෙන පැට්රල් පිට වෙනවා කියලා තමයි කියන්නේ.
parana godak car walin enewa ban. eka nam fuel type eka hinda ma newei. ubata shape nam 95 gahapan. no harm done. but no gain either.
Allion 2013+ ewata nam 95 gahuwata kamak ne. compression ratio 11:1 wage. namuth normally 95 gahanna 12:1 wath thiyenna one in theory. neththan turbo wage thiyenna one.
මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.
මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.
ඉතිං බං රේඩියේටර් එකෙන් කූල් වෙනවනේ. කොහොමත් වාහනේ ඕවහීට් වෙන්නනෙ නෑ.
95 නිර්දේශිත වාහයනයකට 92 ගැහුවොත් අවුලක් යනවද?
ඔව්. 95 නිර්දේශිත නම් අනිවාර්යෙන් 95 ගහන්න පුතී.
92 නිර්දේශ කරල එන එකකට 95 ගැහුවොත් අවුල්ද බන්..