පැට්‍රල් 95 ද 92

95 හොදද


  • Total voters
    200

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Manual eke Recomand karala thiyana eka gahanawa kiyala hituwata shed walin denne 95ma kiyala sureda ban...Mata nam hithenna kade aduseeni wedi seeni plain tea eka wage ethi kiala.....Ganan dekakata denne ekama eka wenna barida....
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.

    Wat? Nope
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ

    92 welata adinna one 95 eketa wada theory eke hetiyata
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    92 කම්ප්‍රෙස් කරන ප්‍රමානෙම කම්ප්‍රෙස් කරලා බර්න් කරනවනේ ඉතිං අවුලක් නැතුව ඇති.

    92 Recommended එකකට 95 ගහන කෙනෙක්ගෙ Emissions report එකක් තිබ්බනං බලන්න තිබ්බ Unburnt fuel වැඩිද කියල 95 ගහපුවාම.

    :D
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    :confused::confused::confused::confused:
    ado mageth thiyenne NZT260 2013 ekata mama gahanne 92
    thawa mama danna elakiri eka innawa 2014/2015/2016 allion , premio thiayan un 92 gahanne eka awlak da ban
    :confused::confused::confused::confused:

    ඒ කියලා තියන්නේ 95 ගැහුවත් කමක් නෑ කියලා. නමුත් 95 ගහන්න ඔනෙ කියලා නෙවෙයි.
    92 හොදටම ප්‍රමාණවත්. නිෂ්පාදකයා නිර්දේශ කරන්නේ regular gasoline නේ.


    :yes::yes::yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ


    Math hithanne ehema wenna athi mcn. api hithanawa 95 gahapu nisa dan hondata wahane adinawa athi kiyala. ;)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Car eka mokakda bn? Emissions report eka balala HC keeyada kiyahanko Idle/2500RPM. Puluwan nam pic ekak danna details ain karala
    SyEYYzp.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    20190218-075411.jpg



    ඔන්න දැම්ම.. :D

    95 octane use කරන්නෙ.. Test එක කරපු එකා වැඩිය පෑගුවෙ නෑ.. RPM එක 2300 වගේ ඇත්තෙ.. .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    YJZW6dZ.jpg



    ඔන්න දැම්ම.. :D

    95 octane use කරන්නෙ.. Test එක කරපු එකා වැඩිය පෑගුවෙ නෑ.. RPM එක 2300 වගේ ඇත්තෙ.. .

    Elaz! :love:

    HC thiyenawa neh sahenna :nerd:


    Edit: And idle 470? :shocked:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    man langadi indan 92 gahanne. oya report eka gaththa dawas wala gahuwe 92 da 95 da mthaka ne hariyata.


    HC

    idle(608 RPM) - 5
    2500 - 0 :baffled:

    92 kiyala hithamu :D but 0 nam enna ba wage ne.Eeta kalin emissions reports walath digatama 0 da thiyenne?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Mokakda dan thiyenne? HC kohomada kiyala dahanko. Pic ekak barinam type krla hari kamak na

    දැන් තියන්නේ toyota axio එකක්
    RPM IDEL - 950, 2500 RPM - 2390
    HC IDEL - 388, 2500 RPM - 360
    CO - IDEL - 0.56, 2500 RPM - 0.53
    lamda - IDEL - 0.98, 2500 RPM - 1.00
    o2 - IDEL - 0.32, 2500 RPM - 0.75
    co2 - IDEL - 16.47, 2500 RPM - 16.11

    මේක කලින් කෙනා ගත්ත රිපෝට් එක. මම තාම ගත්තෙ නෑ. කලින් කෙනා නම් 95 ම ගැහුවා කියලා තමයි කිව්වේ. ඇත්තද දන්නෙ නෑ.