ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. ඒ කියන්නේ ඉග්නේෂන් ඩිලේ එක. සරළව කියනව නම් හිර කරාම 92 ඉක්මනට පත්තු වෙනවා, 95 පත්තු වෙන්න පරක්කු වෙනවා.
හයි කොම්ප්‍රෙෂන් එන්ජින් වලට නම් නිෂ්පාදකයා නිර්දේශ කරන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යෙදීම හානි කරයි. ඒ කියන්නේ 95 දාන්න ඕනෙ එකට 92 දැමීම හානි කරයි. එහෙම කරෙත් නම් එන්ජින් උෂ්ණත්වය ඉහළ යන්න පුලුවන්.
තව පැහැදිලි කරනව නම් 95 ගහන්න ඕනෙ එකට 92 ගැහුවොත් ඉහළ සිලින්ඩර් පීඩනය තුලදී ඉබේ දහනය වෙනවා. ඒ කියන්නේ පත්තු කරන්න කලින් පත්තු වෙනවා. එතකොට ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් එකක් ලැබීම වෙන්නේ වෙන තැනකදි. ඒනිසයි 95 ඕනේ එකකට 92 ගැහුවොත් හානි වෙන්නේ.
නමුත් 92 ඔනෙ එකට 95 ගැහුවොත් වෙන්නේ හුදෙක් මුදල් නාස්තියක් විතරයි. සම්පීඩනය උනාට පස්සේ ස්පාක් ප්ලග් එකෙන් දහනය කරාම ඉහත විස්තර කරපු ක්‍රියාවලියෙදි වගේ උෂ්නත්වය ඉහල යෑමක් වෙන්නෙ නෑ.
1500CC 92 Recommended වාහනයක් තියෙන දිගටම 95 ගහන කෙනෙකුටයි 92 ගහන කෙනෙකුටයි Emissions test රිපෝට් එක පෝස්ට් කරන්න පුළුවන්ද මෙතන?
Unburnt fuel (HC) 95 වැඩිද කියල බලන්න![]()
මේ රටේ 95 92 කියලා වෙනසක් නැහැ...ඔය පොම්ප දෙකටම ගහන්නෙ එකම බවුසරෙන්...අත්දැකීමෙන් කියන්නෙ..95දි සොල්ට්‍රන් වගේ ඇසිටෝන් අඩංගු ඔක්ටේන් බූස්ටර් එකක් දාන එකයි කරන්නෙ...

1500CC 92 Recommended වාහනයක් තියෙන දිගටම 95 ගහන කෙනෙකුටයි 92 ගහන කෙනෙකුටයි Emissions test රිපෝට් එක පෝස්ට් කරන්න පුළුවන්ද මෙතන?
Unburnt fuel (HC) 95 වැඩිද කියල බලන්න![]()
නිර්දේශිත නොවන වාහනවලට 95 ගැහුවොත් ඇන්ජිමේ ආයු කාලය අඩුවෙනවා
95 ekekata 92 gahuwaoth awul..anith paththe awulak na neda

eka eka kenage choice eka thamai neh bn,
mama nam car ekatai bike ekatai dekatama gahanne 95![]()
But cost eken baluwama Rs 100k vage thamai labekata tiyenne, eka nisa lagadi idan 92OCT walata maru una.eka eka kenage choice eka thamai neh bn,
mama nam car ekatai bike ekatai dekatama gahanne 95
kalathurakin 92 gahala thiyanawa dura gaman yaddi 95 shed hoyaganna bari unoth eh welawata mata danenawa pickup eka adui wage tikak. eh mata feel wena widiyada danne na bn.
මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ

95 gahanawa nam report eka dahanko![]()
මේකට 95 ත් ගහනවා 92 ත් ගහනවා. දැන් නම් 95 ගහන්නේ වෙලාවකට පෝලිමේ ඉන්න බැරි නිසා.පරණ හොන්ඩා එකට 95 ගැහුවේ මචං. ඒකාලේ මාත් හිතාගන හිටියා පිකප් වැඩී කියලාමේකට 95 ත් ගහනවා 92 ත් ගහනවා. දැන් නම් 95 ගහන්නේ වෙලාවකට පෝලිමේ ඉන්න බැරි නිසා.