පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :no:
    ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. ඒ කියන්නේ ඉග්නේෂන් ඩිලේ එක. සරළව කියනව නම් හිර කරාම 92 ඉක්මනට පත්තු වෙනවා, 95 පත්තු වෙන්න පරක්කු වෙනවා.

    හයි කොම්ප්‍රෙෂන් එන්ජින් වලට නම් නිෂ්පාදකයා නිර්දේශ කරන ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්දන යෙදීම හානි කරයි. ඒ කියන්නේ 95 දාන්න ඕනෙ එකට 92 දැමීම හානි කරයි. එහෙම කරෙත් නම් එන්ජින් උෂ්ණත්වය ඉහළ යන්න පුලුවන්.
    තව පැහැදිලි කරනව නම් 95 ගහන්න ඕනෙ එකට 92 ගැහුවොත් ඉහළ සිලින්ඩර් පීඩනය තුලදී ඉබේ දහනය වෙනවා. ඒ කියන්නේ පත්තු කරන්න කලින් පත්තු වෙනවා. එතකොට ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් එකක් ලැබීම වෙන්නේ වෙන තැනකදි. ඒනිසයි 95 ඕනේ එකකට 92 ගැහුවොත් හානි වෙන්නේ.

    නමුත් 92 ඔනෙ එකට 95 ගැහුවොත් වෙන්නේ හුදෙක් මුදල් නාස්තියක් විතරයි. සම්පීඩනය උනාට පස්සේ ස්පාක් ප්ලග් එකෙන් දහනය කරාම ඉහත විස්තර කරපු ක්‍රියාවලියෙදි වගේ උෂ්නත්වය ඉහල යෑමක් වෙන්නෙ නෑ.

    ස්තුතියි. දැනං හිටියෙ නෑ මෙච්චර විස්තරයක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    1500CC 92 Recommended වාහනයක් තියෙන දිගටම 95 ගහන කෙනෙකුටයි 92 ගහන කෙනෙකුටයි Emissions test රිපෝට් එක පෝස්ට් කරන්න පුළුවන්ද මෙතන?

    Unburnt fuel (HC) 95 වැඩිද කියල බලන්න :yes:
     
    Bump
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේ රටේ 95 92 කියලා වෙනසක් නැහැ...ඔය පොම්ප දෙකටම ගහන්නෙ එකම බවුසරෙන්...අත්දැකීමෙන් කියන්නෙ..95දි සොල්ට්‍රන් වගේ ඇසිටෝන් අඩංගු ඔක්ටේන් බූස්ටර් එකක් දාන එකයි කරන්නෙ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මේ රටේ 95 92 කියලා වෙනසක් නැහැ...ඔය පොම්ප දෙකටම ගහන්නෙ එකම බවුසරෙන්...අත්දැකීමෙන් කියන්නෙ..95දි සොල්ට්‍රන් වගේ ඇසිටෝන් අඩංගු ඔක්ටේන් බූස්ටර් එකක් දාන එකයි කරන්නෙ...

    ඉතිං ඔක්ටේන් බූස්ටර් එකක් දානවානම් වෙනසක් නැතිවෙන්න බෑනේ :dull:

    Acetone වල ඔක්ටේන් නම්බර් එක 110 නේ, එතකොට 85% 92 ඔක්ටේන් වලට 15% Acetone දානවා ඇති 95 වෙන්න
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පරණ කාර් වලට දුම් සහතිකේ ගන්න කලින් 95 දාලා දුවන්න කියනවා නේද. එහෙම කරාම පාස් වෙනවා කියනවා. :confused:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1500CC 92 Recommended වාහනයක් තියෙන දිගටම 95 ගහන කෙනෙකුටයි 92 ගහන කෙනෙකුටයි Emissions test රිපෝට් එක පෝස්ට් කරන්න පුළුවන්ද මෙතන?

    Unburnt fuel (HC) 95 වැඩිද කියල බලන්න :yes:

    මේක බලන්න තියනව නම් වටිනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    නිර්දේශිත නොවන වාහනවලට 95 ගැහුවොත් ඇන්ජිමේ ආයු කාලය අඩුවෙනවා

    95 ekekata 92 gahuwaoth awul..anith paththe awulak na neda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    95 ekekata 92 gahuwaoth awul..anith paththe awulak na neda

    92 කම්ප්‍රෙස් කරන ප්‍රමානෙම කම්ප්‍රෙස් කරලා බර්න් කරනවනේ ඉතිං අවුලක් නැතුව ඇති.

    92 Recommended එකකට 95 ගහන කෙනෙක්ගෙ Emissions report එකක් තිබ්බනං බලන්න තිබ්බ Unburnt fuel වැඩිද කියල 95 ගහපුවාම.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    man oya 2ma gahanwane bn.
    anthima katte thiyeddi thiyena lagama shed eke 92 nathi unoth 95n gahanwa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eka eka kenage choice eka thamai neh bn,

    mama nam car ekatai bike ekatai dekatama gahanne 95 :P

    kalathurakin 92 gahala thiyanawa dura gaman yaddi 95 shed hoyaganna bari unoth eh welawata mata danenawa pickup eka adui wage tikak. eh mata feel wena widiyada danne na bn.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    eka eka kenage choice eka thamai neh bn,

    mama nam car ekatai bike ekatai dekatama gahanne 95 :P

    Car eka mokakda bn? Emissions report eka balala HC keeyada kiyahanko Idle/2500RPM. Puluwan nam pic ekak danna details ain karala
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mama Honda DIO ekatath 95 gahala full tank walin 190KM vage yanava 92OCT gahala 155-160 thamai max full tank walin yanna puluwan. :D But cost eken baluwama Rs 100k vage thamai labekata tiyenne, eka nisa lagadi idan 92OCT walata maru una.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    eka eka kenage choice eka thamai neh bn,

    mama nam car ekatai bike ekatai dekatama gahanne 95 :P

    kalathurakin 92 gahala thiyanawa dura gaman yaddi 95 shed hoyaganna bari unoth eh welawata mata danenawa pickup eka adui wage tikak. eh mata feel wena widiyada danne na bn.

    මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ

    95 gahanawa nam report eka dahanko :frown:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    95 gahanawa nam report eka dahanko :frown:

    පරණ හොන්ඩා එකට 95 ගැහුවේ මචං. ඒකාලේ මාත් හිතාගන හිටියා පිකප් වැඩී කියලා :P මේකට 95 ත් ගහනවා 92 ත් ගහනවා. දැන් නම් 95 ගහන්නේ වෙලාවකට පෝලිමේ ඉන්න බැරි නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    පරණ හොන්ඩා එකට 95 ගැහුවේ මචං. ඒකාලේ මාත් හිතාගන හිටියා පිකප් වැඩී කියලා :P මේකට 95 ත් ගහනවා 92 ත් ගහනවා. දැන් නම් 95 ගහන්නේ වෙලාවකට පෝලිමේ ඉන්න බැරි නිසා.

    Mokakda dan thiyenne? HC kohomada kiyala dahanko. Pic ekak barinam type krla hari kamak na