පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    Ow, thawa dethun denekta umba wage karala results danna puluwan nam GTRZ meka gana video ekakuth karanna puluwan kiwwa.

    Shadow1 kamathi karaganna puluwan weida danne na 92 gahanna. Poratath Japan shaken inspection fail wena result awilla thibbe 95 gahala.

    :):) මාත් 95 ගහන උන්ට කියන්නම් මේ ගැන. එතකොට රිපෝට් ගන්න පුලුවන් වෙයි. සමහර 95 ගහන උන් 92 ගහන්න බයයි. :nerd::nerd:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Digatama 95 gahana wena kawuruth damme nane emission reports umbai whynot1 i withrai damme :(

    Kamak na ithin dan indanma 92 ta switch wela june wala karala balamu test eka. Catcon ekath ikmanata wear out wenawa HC godak wadi wunama.

    මම june වල නම් report එක දාන්නම් මචන්..
    :yes:

    කිරියෙ තව 95 ගහන එවුන් ඉන්නව ඇති බන්..
    Kolama Axio එකට 95 ගහනව ඇත්තෙ..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මගේ තියෙන්නෙත් 92 නිර්දේශ කරපු Suzuki Swift 1.3 2003 කාර් එකක්. මම ඕකට 2011 විතර ඉදන් දිගටම ගැහුවේ 95. 95 ගහලා තියෙනකොට වාහනේ Pickup එක හොදට තියෙනවා.

    ගිය අවුරුද්දේ අග පෙට්‍රල් වල 92 - 95 අතරේ ගාන පරතරය වැඩි උණු හින්දා මම ආපහු 92 ට බැස්සා. දැන් මම අපහු දිගටම ගහන්නේ 92.

    මේ දවස් වල මම අත්දැකපු දෙයක් තමයි ඉස්සර 95 ගහල සතියකට පිච්චුනු පෙට්‍රල් ප්‍රමාණයට වඩා අඩු පෙට්‍රල් ප්‍රමාණයක් තමයි දැන් පිච්චෙන්නේ. ට්‍රැෆික් එකේ එහෙම ඉන්නකොට වෙන නාස්තිය අඩුයි වගේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මේ දවස් වල මම අත්දැකපු දෙයක් තමයි ඉස්සර 95 ගහල සතියකට පිච්චුනු පෙට්‍රල් ප්‍රමාණයට වඩා අඩු පෙට්‍රල් ප්‍රමාණයක් තමයි දැන් පිච්චෙන්නේ. ට්‍රැෆික් එකේ එහෙම ඉන්නකොට වෙන නාස්තිය අඩුයි වගේ.

    :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ඔන්න අද දුම් පරීක්ෂණය කරා.
    95 වෙනුවට 92 ගහපු එකේ ලොකු ප්‍රගතියක් තියනවා :shocked::shocked:
    මෙන්න අලුත් විස්තරේ
    HC IDEL - 90, 2500 RPM - 70 :shocked::)
    CO - IDEL - 0.01, 2500 RPM - 0.00 :shocked::)

    මට emission test එක කරන්න තියෙන්නෙ June වල.. ඊට කලින් test එක කරන තව කට්ටිය කිරියෙ ඇති බන්..

    matath thiyenne july wageda koheda ban. meka gaththa dawase idan 95 gehuwe giya sathiya wenakan. me thread eka balalama mamath 92 gehuwa. issellama emission test eke figures danna hitiya eth amathaka una. puluwan unoth kalin test eka karala report 2ma dannam. :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538

    Car eke model ekath danna a... 92 recommended wennath epai :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    vitz 1000cc, 2016

    11.gif

    92 Recommended. Dan kohomada emissions report eka? Eka gaddi 95 gahalada diwwe?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    kalin 95 gahala beluwe ban. me thread eka balala thamai 92 gahanna gaththe. tika dawasak duwala test ka karannam. neththan mata july or August karanna thiyenne test eka

    dan langa thiyena report eka 95 gahala gaththa ekakda? kohomada eke results?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ow, thawa dethun denekta umba wage karala results danna puluwan nam GTRZ meka gana video ekakuth karanna puluwan kiwwa.

    Shadow1 kamathi karaganna puluwan weida danne na 92 gahanna. Poratath Japan shaken inspection fail wena result awilla thibbe 95 gahala.

    ශා මේ වෙනකල් ඔය සිද්දිය දැනන් හිටියෙ නෑනේ. මේක හොයා ගන්න Hyaenidae ඇතුළු කට්ටියගෙම උත්සහාය අගය කරනවා.

    මාත් මේ පරීක්ෂණයට දායක වෙන්නම්
    මෙහෙමයි මගේ වාහනයට ගහන්නේ ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි. දැන් මම පැට්‍රල් ගහන්න ඉන්නේ. ටැංකියේ තව ලීටර් 9 ක් ඇති ඕනෙ නම්. මම මේ පරීක්ෂණයට 95 ගහනවා. (ෆුල් ටෑංක්) හෙට අනිද්දා දවස් දෙකේ මම කිලෝමීටර් 500 ක වටයක් යනවා. සදුදා විතර මම කියන්නම් HC එකට මොකද වෙලා තියන්නෙ කියලා. මගේ යාලුවෙකුගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයකින් මට මේක බලාගන්න පුලුවන්.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ශා මේ වෙනකල් ඔය සිද්දිය දැනන් හිටියෙ නෑනේ. මේක හොයා ගන්න Hyaenidae ඇතුළු කට්ටියගෙම උත්සහාය අගය කරනවා.

    මාත් මේ පරීක්ෂණයට දායක වෙන්නම්
    මෙහෙමයි මගේ වාහනයට ගහන්නේ ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි. දැන් මම පැට්‍රල් ගහන්න ඉන්නේ. ටැංකියේ තව ලීටර් 9 ක් ඇති ඕනෙ නම්. මම මේ පරීක්ෂණයට 95 ගහනවා. (ෆුල් ටෑංක්) හෙට අනිද්දා දවස් දෙකේ මම කිලෝමීටර් 500 ක වටයක් යනවා. සදුදා විතර මම කියන්නම් HC එකට මොකද වෙලා තියන්නෙ කියලා. මගේ යාලුවෙකුගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයකින් මට මේක බලාගන්න පුලුවන්.
    ela ela
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113

    මෙහෙමයි මගේ වාහනයට ගහන්නේ ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි. දැන් මම පැට්‍රල් ගහන්න ඉන්නේ. ටැංකියේ තව ලීටර් 9 ක් ඇති ඕනෙ නම්. මම මේ පරීක්ෂණයට 95 ගහනවා. (ෆුල් ටෑංක්) හෙට අනිද්දා දවස් දෙකේ මම කිලෝමීටර් 500 ක වටයක් යනවා. සදුදා විතර මම කියන්නම් HC එකට මොකද වෙලා තියන්නෙ කියලා. මගේ යාලුවෙකුගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයකින් මට මේක බලාගන්න පුලුවන්.

    :love: :love:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Milage එක අවුල් වගේ නේද බන්.. මුල ඉදලම උබද car එක use කලේ..

    api kalin premio eka gaththa theninmayi mekath auction eken import kale. auction ekedi tibba milage ekama thamai. 2016 november japan registration eka. mama auction kale 2018 july.