Ow, thawa dethun denekta umba wage karala results danna puluwan nam GTRZ meka gana video ekakuth karanna puluwan kiwwa.
Shadow1 kamathi karaganna puluwan weida danne na 92 gahanna. Poratath Japan shaken inspection fail wena result awilla thibbe 95 gahala.

මාත් 95 ගහන උන්ට කියන්නම් මේ ගැන. එතකොට රිපෝට් ගන්න පුලුවන් වෙයි. සමහර 95 ගහන උන් 92 ගහන්න බයයි. 




