ඒ හුත්තිගෙ පුතා ඔහොම කතාමනෙ කියන්නෙ. 2500න් මාසෙ කන්න පුළුවන් කිව්වෙ. ආයෙ ඉතින් චන්දෙ දීල ඇරියනේLast week hiru news
කොටින්ම ගෙට අනිද්දා වෙනකොට එලකිරියට ලොග් වෙන්නේ පිට රට ඉන්න එලකිරිවාසින් . GT ට සවර් චාජර්ස් ගෙවන්න බැරි උනාම එකත් ඉවරයි .දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්‍රශ්නේ විසදන පාටක් පේන්න නෑ.![]()
ටෙල් එන්වලුද බන් ?
Habai Monday school luදැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්‍රශ්නේ විසදන පාටක් පේන්න නෑ.![]()
පෝලිමේ හෙන ඈතක ඉන්නෙ බංටෝකන් එක නං හම්බුනා. මැදින් පැනලා තග දාල පොන්න වීල් පක්කු ගහගත්තෙ නැති උනොත් යන්තං තෙල් ටික ගහගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. අපි ගමේ ගමේ වීල් පාක් එකේ කියලා තග දාල මේ හරියෙන් මැදින් පයින්න ආය ත්‍රීවිල් පක්කු දෙන්නෙක් එලෙව්වා ගේම ඉල්ලලා. හැබැයි ශෙඩ් එක ගාවින්ම තග දාලා වීල් 30ක් විතර තෙල් ගහගෙනලු. ටෝකන් හම්බෙලත් තෙල් ගහගන්න බැරි උනොත් අද නං පාක් එකටම හමන්නන්න ඉන්නෙ අපි
උඹ හරිත්රීවීල් වලට තෙල් දෙන එක නැවැත්තුවනම් ප්‍රශ්නෙ ගොඩක් විසදෙනවා![]()
Uba inne octane 92 witarak tiyena shed ekakada?dan dawas 6i adath thel na. oluwa wikara wenawa..
මෙකේ ඉන්න ඉන්ධන කළමනාකරණ සංසදයේ විද්වතුන්ට අනුව,දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්‍රශ්නේ විසදන පාටක් පේන්න නෑ.![]()
95 na shed eke. adath enne nalu. mama bike eka daddi bike 12k-15k wage thibbe. ada inne 38ta. petrol awama 100+ wath wei. okkoma kelani higanno ringanawa set pitin.Uba inne octane 92 witarak tiyena shed ekakada?
Dawas 6 thel awe na kiyanne aye enne na. Aparade ube kale. Gedara palayan. Nettam IOC or Octane 95 tiyena shed ekak laga hitapan.
Wedak neti weda karanna epa.
ත්‍රී වීල් වල එවුන්ට express tech courses ටිකක් උගන්නල mechanics, electricians, bakers ල විදිහට මාස 3ක් training දීල රට යවන්න ඔනාත්රීවීල් වලට තෙල් දෙන එක නැවැත්තුවනම් ප්‍රශ්නෙ ගොඩක් විසදෙනවා![]()