දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්රශ්නේ විසදන පාටක් පේන්න නෑ.