පැටෝල් නැතුව දැන් නම් පිස්සු වගේ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
    කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්‍රශ්නේ විසදන පාටක් පේන්න නෑ. :dull::dull:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
    කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්‍රශ්නේ විසදන පාටක් පේන්න නෑ. :dull::dull:
    ඉස්සරහට තෙල් නැතුව ඉන්න පුරුදු වෙමු
     
    • Sad
    Reactions: WhyNot1

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඇමැටිය කියල අන්න පෝලිම් වල ඉන්න එපා තෙල් නෑ කියලා. තියෙන කාලෙ ටිකක් ස්ටොක් කරගත්ත නම් ඔන්න ඕකයි වාසිඋඅ
     
    • Sad
    Reactions: WhyNot1

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    1656178762387.png
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් නම් පිස්සු වගේ බං. වැඩට යන්ඩ පැට්‍රෝල් නෑ. කදු පැති නිසා බයිසිකල් හරි යන්නෙ නෑ. පයින් යන්න දුර වැඩී. ගමේ ඉදන් යන බස් නෑ.
    කිලෝමිටර් ගනන් දිග පැටෝල් පෝලිම් තියන්නේ. ඒවගේ ඉන්න නම් දවස් දෙකක් විතර නිවාඩු දාන්න වෙයි. එහෙම හිටියත් පැට්‍රෝල් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මේ කාලකන්නි ප්‍රශ්නේ විසදන පාටක් පේන්න නෑ. :dull::dull:
    බන්දුල කියනව බයිසිකලේ පලයල්ලලු කවුද එන්නෙ ඌව බයිසිකලේක දාල පද්දවන්න යන්න.. පෙට්‍රොල් නැති මිනිස්සුන්ට කින්ඩ්ය දානව
     
    • Sad
    Reactions: WhyNot1

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අද ට්‍රින්කෝ වලින් අවුට් වෙච්ච ලිස්ට් එක,
    දැනටමත් මෙකෙන් පැලවත්ත එක,දොලෙකඩේ එක ඇවිල්ල ඉවරයි
    අනිත් ඒවත් අද රෑ හරි හෙට උදේ හරි එයි
    289410425_10229390575454816_4279156251688720327_n (1).jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    එක්කෝ උන්ට එක දවසක් දෙන්ඩ ඕනේ.
    ඔතන පෝලිම් කියන්නෙ මචං ප්‍රශ්නෙ පහලම ස්තරය. ඕකෙ උඩම තියෙන්නෙ ඩොලර් නැති කම. තෙල් නැත්තෙ ඒකයි. දවසක් දීල වැඩක් නෑ දෙන්න තෙල් නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    බන්දුල කියනව බයිසිකලේ පලයල්ලලු කවුද එන්නෙ ඌව බයිසිකලේක දාල පද්දවන්න යන්න.. පෙට්‍රොල් නැති මිනිස්සුන්ට කින්ඩ්ය දානව
    කවද කොයි වෙලේද කිව්වෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    අද ට්‍රින්කෝ වලින් අවුට් වෙච්ච ලිස්ට් එක,
    දැනටමත් මෙකෙන් පැලවත්ත එක,දොලෙකඩේ එක ඇවිල්ල ඉවරයි
    අනිත් ඒවත් අද රෑ හරි හෙට උදේ හරි එයි
    View attachment 175514
    IOC ?
     
    • Like
    Reactions: Solo Rider