පැණි වෙදාගේ ප්‍රෝඩාව

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි බං ඌරො,හරක් විතරයි කන්න බැරි. අනික් උං අවුලක් නෑ ද? කොහොමහරි පැණි ක් වෙන්න හොඳ නෑ.
    හාල්මැස්සො කෑවට අවුලක් නැතිව ඇති නේද බං ....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    දැක්කද සිංහලු පෝලිම?
    එකෙක්ට කොරෝනා තිබ්බොත් ඔතනම පොකුරක් හැදෙනවා අර කිව්වා වගේ පැණි පොකුරක්
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇයි බං ඌරො,හරක් විතරයි කන්න බැරි. අනික් උං අවුලක් නෑ ද? කොහොමහරි පැණි ක් වෙන්න හොඳ නෑ.
    තම වර්ගයාගෙම මස් අනුභවය කිරිම ජුගුබ්සාජනක ක්‍රියාවක්නෙ බන්. ඒකට රැස්පෙක්ට කරල වෙන්න ඇති පොර එහෙම කියන්න ඇත්තෙ.
    ඔතනට යන උන්ගෙන 90%කට වඩා කොහොමත් ඔය දෙකෙන් එකකට අයිතියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    වෙදා දෙන්නෙ සම්භාවිතාව ගේමක්.

    3%ක් ඉන්නව කොහොමත් කෙල වෙන්න චාන්ස් එකක් තියෙන 97% කොහොමත් හොද වෙනව. එතකොට අර කෙල වෙන 3%ට මොකද කරන්නෙ. ඒකට තමා ගේන්නෙ කිල්ලට අහුවෙන එක.

    3% කියන්නෙ මේ වගේ බිස්නස් එකක රජ්ජුරුවො වෙන්න පුළුවන් වැරදීමේ සම්භාවිතාවක්. කට්ටඩිල ජෝතිශ කාරයො ගේම ගන්නෙ ගොඩක් වෙලාවට 70%ක විතර වැරදීමේ සම්භාවිතාවක් තියාගෙන. අනිවා ධම්මික පැණිය සක්සස් වෙනව මේ සම්භාවිතාවත් එක්ක.

    හාල්මැස්සො කෑවට අවුලක් නැතිව ඇති නේද බං ....
    බැදල කන්න එපා. තෙල් ජාතිනෙ.කිරට කෑවට අවුලක් නෑ. හරක ඌරත් කිරට කෑවොත් කිලි නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බලමු බලමු තව සති දෙකකින් වෙන දෙයක් වෙයිනේ. මොකක් හරි වෙලා මේ මගුල ඉවර වෙනවානම් තමා හොද. නැත්තම් කොරොනා පිටින් දාලා ලබන අවුරුද්දත් කට්ටිය ගොඩ යන්න බලයි (රජය හා පවුද්ගලික දේගොල්ලොම).
     
    • Like
    Reactions: bestdivx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේක අර කැළණි නාගයාගේ දෙවන කොටස කෑගල්ලේ පැණි වන්නම
     
    • Haha
    Reactions: thedigit2s

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    වෙදා දෙන්නෙ සම්භාවිතාව ගේමක්.

    3%ක් ඉන්නව කොහොමත් කෙල වෙන්න චාන්ස් එකක් තියෙන 97% කොහොමත් හොද වෙනව. එතකොට අර කෙල වෙන 3%ට මොකද කරන්නෙ. ඒකට තමා ගේන්නෙ කිල්ලට අහුවෙන එක.

    3% කියන්නෙ මේ වගේ බිස්නස් එකක රජ්ජුරුවො වෙන්න පුළුවන් වැරදීමේ සම්භාවිතාවක්. කට්ටඩිල ජෝතිශ කාරයො ගේම ගන්නෙ ගොඩක් වෙලාවට 70%ක විතර වැරදීමේ සම්භාවිතාවක් තියාගෙන. අනිවා ධම්මික පැණිය සක්සස් වෙනව මේ සම්භාවිතාවත් එක්ක.

    බැදල කන්න එපා. තෙල් ජාතිනෙ.කිරට කෑවට අවුලක් නෑ. හරක ඌරත් කිරට කෑවොත් කිලි නෑ.

    Hariyata hari ban.

    Oka ilagata dengue paniyak hadai. Liquid control karawala paniyath deela gemak gahanawada kiyala mama kalpana karanne. 🤔😂
    Liquid control eken kohomath hariyana eke paniyen success una kiyala kiyanna puluwan. Walakajja gahana tika killata ahuuna kiyanna puluwan. Patta plan eka ban. Me wage unta denna ona oyawage plan walin tamai. 😍😍
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Hariyata hari ban.

    Oka ilagata dengue paniyak hadai. Liquid control karawala paniyath deela gemak gahanawada kiyala mama kalpana karanne. 🤔😂
    Liquid control eken kohomath hariyana eke paniyen success una kiyala kiyanna puluwan. Walakajja gahana tika killata ahuuna kiyanna puluwan. Patta plan eka ban. Me wage unta denna ona oyawage plan walin tamai. 😍😍
    ethakota bun u kiyanawane meka biwwama aye jiwitheta hadenne na iyala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ethakota bun u kiyanawane meka biwwama aye jiwitheta hadenne na iyala
    ඒකත් අර වගේ තමා බන්. ඉමියුනිටි එක අයින් වෙනව කට්ටියකගෙ උන්ටත් කිල්ලෙ පිහිට තමා. කට්ටියකගෙ අයින් වෙන්නෙ නෑ උන්ට පැණියෙ බලේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ethakota bun u kiyanawane meka biwwama aye jiwitheta hadenne na iyala
    කොහොමත් දැන් pcr කරන්නේ නෑ. දවස් 14 නීරෝදායනය කරනව විතරයි. දේපැත්තේම ගෙවල් දේක කරලා තියේන්නේ. 😃😃😃. ඒක ගෙදරක දවස් 14 ඉවරයි ඉයේ පොර හම්බ උනහම තමා කිවේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    miniha free neda dila thiyenne.... mama dakka news wala ema kiynawa

    500ක් ෆ්‍රී දීල බන්. එත් කලින් දවසක. දැන් සල්ලි ගන්න සින් එකක් යන්නේ.
     
    • Wow
    Reactions: Aki992

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වෙදා දෙන්නෙ සම්භාවිතාව ගේමක්.

    3%ක් ඉන්නව කොහොමත් කෙල වෙන්න චාන්ස් එකක් තියෙන 97% කොහොමත් හොද වෙනව. එතකොට අර කෙල වෙන 3%ට මොකද කරන්නෙ. ඒකට තමා ගේන්නෙ කිල්ලට අහුවෙන එක.

    3% කියන්නෙ මේ වගේ බිස්නස් එකක රජ්ජුරුවො වෙන්න පුළුවන් වැරදීමේ සම්භාවිතාවක්. කට්ටඩිල ජෝතිශ කාරයො ගේම ගන්නෙ ගොඩක් වෙලාවට 70%ක විතර වැරදීමේ සම්භාවිතාවක් තියාගෙන. අනිවා ධම්මික පැණිය සක්සස් වෙනව මේ සම්භාවිතාවත් එක්ක.

    බැදල කන්න එපා. තෙල් ජාතිනෙ.කිරට කෑවට අවුලක් නෑ. හරක ඌරත් කිරට කෑවොත් කිලි නෑ.
    ඔව් බං.. මේ හුත්තල සම්මත දෝශයේ පිහිටෙන් ගොඩ යන්න යන්නෙ. හරිනං හොඳ උනාට පස්සෙ එන සංකූලතාත් බලන්න ඕන. ලංකාවෙ සොන්නයන්ට මොන ක්ලිනිකල් ට්‍රයල්ද.. හෙල වෙදකම කියල ගොම්බෙට්ටක් හරි කවන්න පුලුවන්....
     
    • Like
    Reactions: FlashBoz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධයට තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

    දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
     
    • Haha
    Reactions: dhanuka1990