ඇයි බං ඌරො,හරක් විතරයි කන්න බැරි. අනික් උං අවුලක් නෑ ද? කොහොමහරි පැණි ක් වෙන්න හොඳ නෑ.
මම පැනි ගැන නම් දන් නෑ..හැබැය් උබ අහපු දේට මෙහෙම උත්‍තරයක් සෙට් උනා....
සමහර උන්ට ඌරු මස්. බැටලු (ලැම්බ්) හරක් .. වගේ ශීරපාය් සත්ත්‍ය් කන්න බැ.... සමහර උන් පිරිටන් බීල කනවා මම දැකලා තියනව..හැබැය් උන්ට අනිත් මස් කන්න පුලුවන්.....