පැතුම් කර්නල් මල වදයක්.

Sen-lu

Well-known member
  • ඔබතුමා මාත් එක්ක ගැටළු මාත් එක්ක විසදා ගන්න.එකට පැතුම් කර්නර්වත් වෙනත් අයෙක්වත් පටලවා ගන්න එපා. පැතුම් මැච් වලදී විරෝධය දක්වන්න කිව්වේ නෑ. එක බොරුවක්. ඒ ගැන ලිපියක් පවා පල කළා. අනික පැතුම් කහ ඇදගෙන මැච් බලන්න ගියේ නැ. පුළුවන් නම් ඔප්පු කරන්න මැච් බලන්න ගියා කියලා. සියල්ල රිදුනා පීඑම් අතින් සිදුවූ වැරදි. රිදුනා පීඑම් ඒ ගැන සමාව ගත්තා.
    ලොල්

    රිදුනා පීඑම් ගේ අවසානය ලඟා කිරීමට @Sen-lu කළ කුමන්ත්‍රණයට ආසන්නතම හේතු වූ පෝස්ටුව මෙන්න...
    මෙය @Sen-lu නම් දාමරිකයන් රජ කරන රටක් ද? සිතීමේ නිදහස, භාශණයේ නිදහස පවා අහිමි වෙමින් යන පව්කාර රටක් ද?


    Screenshot_20220713_230522.jpg

    Screenshot_20220713_231421.jpg
    Screenshot_20220713_222800.jpg

    EszIU9uI_400x400.jpg
     
    • Haha
    Reactions: Master malli

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    මූව හරියට දැකලවත් නෙවෙයි බන් දුන්නේ. කිරියේ උන්ම තමයි කිව්වේ උන් ඔක්කොම දෙන්නේ දියමන්තියට කියලා.
    වහන්න ඔන්න මෙන්න තියල ගිහින් ගහල ආව..
    සේම් හියර් ගම්පහ පීපල්ස් 😂🥴
     
    • Haha
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආර ගල් වලට නායකයෝ එපා කියල සැහෙන කාලෙකට කලින් මම නම් කිව්වේ ඕක
    නායකයෝ නැති උනාම සාමුහික මතෙකින් තම වැඩේ වෙන්නේ.
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඔතන අවුස්සන්නෙ ජෙප්පොයි පෙරට්ටොයි. අරූව නම් එතන එඋන් දන්නෙත් නෑ ගොඩක් :baffled: 2.30 3ට වගේ හදුන්හෙට්ටියා fb පෝස්ට් එකක් දාලා තිබ්බා උං තමා ඕක ඇවිස්සුවෙ :angry:
    අරුත් අරගලේ හින්දා බෙදෙන්නැතුව ඔක්කොම එක්ක එතෙන්ට ගියා වගේ
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    පාර්ලිමන්ට් එකට ගිය ගොන් වැඩේ කරේ කර්නර්ද? මම හිතුවෙ ආපහු පෙරෙට්ටො කියල. මිනිහ sus නෙ. රනිලට උවමනා ඒව බලෙන් කරල දෙන්න යන සීන් එකක් ඒක.
    Pathum Kerner is an idiot. Okata gahanna aragale un hoya hoya inne
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔය පැතුම් කියන එකා මේ අරගලයෙන් ගොඩ යන්න හැදුවේ හැබැයි වැඩේ වැරදුනා. දැන් මොකක් හරි පක්ෂයක් එක්ක ඩීල් එකක් දාලා ඇති අරගලය විනාශ කරලා වාසියක් ගන්න
     
    • Like
    Reactions: GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කනර් මේ ෆිල්ම් එකේ අන්තිමට මැරෙනව ඒත් අපි පාර්ලිමේන්තුව අල්ලගෙන 225 අයින්ම කරලා දාල CJ අරගලකරුවන් භාරයට ගන්න ඕනේ වහාම
     
    • Like
    Reactions: Master malli

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    උ පුප ඉරාගේන් චන්ඩ ගන්න මුදුනා වෙන්න යන්නේ. පුප පලන්න ඔන ඔකගේ, හැමොම එන්නෙ තමන්ගේ මඩිය ත්දකරගන්න බන්.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඔය වගෙ උන්ත කරන්න තියෙන්නේ ටිකක් ෆොම් කරලා කෙලවලාම දාන එක අපහු වෙන දෙකට අත ගහන්න බැරි වෙන්නම. ඔකට පුක දෙන උනුත් ඉන්නවා, සමීර කියලා එකෙක්, උන් කිය කිය යන්නේ එන හැම එකාටම උගේ පක්සේ සාමජිකත්වය දෙන්නම්, සංවිදායක කම් දෙන්නම් අරක මෙක කියල. ඔහොම පොඩ්ඩක් සල්ලි කුඩු කරගන්න ඇර්ලම කෙලවලා දාන්න තියෙන්න
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    කෝ උත්තර
    මෙයා මේ photo එකක් අල්ලන් දගලනවා. ඊට වඩා සංකීර්ණ බොරු දේශපාලන නාට්‍යයක් නටලා පාර්ලිමේන්තුව වට කරන්න ගිහින් කිචවෙලා. මම අදාල නෑ කියන එකාගෙන් අහපන් කෝ උත්තර කියලා. මොකද උඹ ඌගෙ නිල ප්‍රකාශකනේ..

    හොටු සූරන ලේන්සුව කට්ටෙන් ඇදුමට හයිකරන්ද ඉන්නේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙයා මේ photo එකක් අල්ලන් දගලනවා. ඊට වඩා සංකීර්ණ බොරු දේශපාලන නාට්‍යයක් නටලා පාර්ලිමේන්තුව වට කරන්න ගිහින් කිචවෙලා. මම අදාල නෑ කියන එකාගෙන් අහපන් කෝ උත්තර කියලා. මොකද උඹ ඌගෙ නිල ප්‍රකාශකනේ..

    හොටු සූරන ලේන්සුව කට්ටෙන් ඇදුමට හයිකරන්ද ඉන්නේ.
    එහෙම තනතුරක් නෑ..පොටෝ කෝ කිව්වාම පැනලා යන්න එපා


    ------ Post added on Jul 18, 2022 at 6:09 PM
     
    • Dislike
    Reactions: rasidass