පැතුම් කර්නල් මල වදයක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මූ මුදුනා වෙන්න වෙනම ඇජන්ඩාවක් රන් කරන්න මිනිස්සු ෆොම් ක⁣ර කර මිනිස්සු අදිනවා.
    එදා දෙරනට පනින්න හැදුවා. අදත් කරලා. ඊට පස්සේ පාර්ලිමෙන්තු අදිනවා තට්ටයාගේ ගෙදරට අදිනවා.
    මූ නම් වේසම වේසාවෙක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    දැන් ලයිව් එකක් ඇවිත් මම නන් කිව්වෙ නෑ කියල මාරු. පස්සෙන් ආපු උනුත් අන්තිමට එන්න කිව්වෙ කවුද කියල දන්නෙත් නෑ ඔහේ යනව.

    @riduna pm උබල නන් රියල් සාප බන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මූ මුදුනා වෙන්න වෙනම ඇජන්ඩාවක් රන් කරන්න මිනිස්සු ෆොම් ක⁣ර කර මිනිස්සු අදිනවා.
    එදා දෙරනට පනින්න හැදුවා. අදත් කරලා. ඊට පස්සේ පාර්ලිමෙන්තු අදිනවා තට්ටයාගේ ගෙදරට අදිනවා.
    මූ නම් වේසම වේසාවෙක්.
    දැන් බලය එළියට ඇවිත් තියෙන්නෙ . දැන් සමහර උන් බලන්නෙ ඒක තමා වටේට ඒකරාශි කරගන්න.
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    දැන් ලයිව් එකක් ඇවිත් මම නන් කිව්වෙ නෑ කියල මාරු. පස්සෙන් ආපු උනුත් අන්තිමට එන්න කිව්වෙ කවුද කියල දන්නෙත් නෑ ඔහේ යනව.

    @riduna pm උබල නන් රියල් සාප බන්
    Niyama pons pathuma
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඕකා මට හිතෙන්නෙම බැසිල් ෆන්ඩඩ් ගොට්ටක්. ගිය ඡන්දෙට මොන්ටෙරෝ ස්පෝර්ට් එක විකුණපු කාලෙම මට ඕක හිතුනා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොඩක් අරගලේ ලිඩ් කරන උන් ඔහොම තමා. උන් හිතන් ඉන්නේ උන් අණ දෙන නිලධාරීන් කියලා.

    අනේ මරු අනදෙන නිලදාරින් ටික.. හමුදාව යවන්නේ ණැතුව මුන් ටික යවන්න තිබ්බේ ප්‍රභාකරන්ව මරන්න.. අන්තිමට එයි කකුල් නොන්ඩි ගහගෙන ප්‍රභාකරන් ඉස් වෙරි නොටි කියල​

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පෙරට්ටන්ගෙ තියරි වලට රටවල් තියා ලමා සමිතියක්වත් තියන්න වෙන්නෙ නෑ
    උන්ගෙ ඔය තියරි වලට එකග නැ. මට වහකදුරු වගේ. නමුත් ගෝටා ගෝ ගම ගේට් zero එක අඛණ්ඩව දිව්වේ ඔය අන්තරේ සෙට් එකයි පෙරට්ටොයි නිසා.උන්ගේ කැපවිම කිසිම දේශපාලන පක්ෂයක දැකලා නැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,105
    113
    මූ මුදුනා වෙන්න වෙනම ඇජන්ඩාවක් රන් කරන්න මිනිස්සු ෆොම් ක⁣ර කර මිනිස්සු අදිනවා.
    එදා දෙරනට පනින්න හැදුවා. අදත් කරලා. ඊට පස්සේ පාර්ලිමෙන්තු අදිනවා තට්ටයාගේ ගෙදරට අදිනවා.
    මූ නම් වේසම වේසාවෙක්.
    Sudu puthata dan terigena enawa wage neh :-D?