පැන්සලක් + කොළයක් = සතුටක්...

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ගිනි ගින්දර වගේ තියෙන්නෙ. පොඩි අඩුවකට තියෙන්නෙ කට පොඩ්ඩක් අවුල්. අනිත් ටික ගැන නම් No කථා. එළ!
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි හොදට ඇදලා තියෙනවා.
    දකුණු පැත්තේ ඇහේ, ඇස්පිහාටු පේනවා වැඩී. කට තවටිකක් හොදට ඇන්දනම් තවත් අගෙයි
    ඔන්න මගෙන් රෙප්