පැන්සලක් + කොළයක් = සතුටක්...
සති ගානක් තිස්සෙ ටික ටික ඇඳල, ඊයේ පෙන්සිල් ස්කෙට්ච් එකක් ඉවර කලා...

අවුරුදු 5 කට විතර පස්සෙ චිත්රයක් ඇන්දේ...

එච්.බී. පැන්සලක් විතරයි ලග තිබුණේ, ඒක හින්දා කන්ට්රස්ට් එක එහෙම ගොඩක් අඩුයි...
ස්කෑන් කලාම තවත් අඩු වුණා...

බලලා කොමෙන්ට් එකක් දාල යමු, ගුණ දොස්..

.

අවුරුදු 5 කට විතර පස්සෙ චිත්රයක් ඇන්දේ...

එච්.බී. පැන්සලක් විතරයි ලග තිබුණේ, ඒක හින්දා කන්ට්රස්ට් එක එහෙම ගොඩක් අඩුයි...
ස්කෑන් කලාම තවත් අඩු වුණා...

බලලා කොමෙන්ට් එකක් දාල යමු, ගුණ දොස්..

.