බත්තරමුල්ලේ සිට පැපිලියාන දිවුල්පිටිය හන්දියට යන්නෙ කොහොමෙයි බස් එකේ ?
correct one163 දෙහිවල - බත්තරමුල්ල බස් එකේ නැගලා කොහුවලින් බහින්න. 120 හොරණ කොළඹ බස් එකේ ගිහින් දිවුලපිටියෙන් බහින්න.
163 දෙහිවල - බත්තරමුල්ල බස් එකේ නැගලා කොහුවලින් බහින්න. 120 හොරණ කොළඹ බස් එකේ ගිහින් දිවුලපිටියෙන් බහින්න.
Yako umba mechchara kalayak colombo neda hitiye?බත්තරමුල්ලේ සිට පැපිලියාන දිවුල්පිටිය හන්දියට යන්නෙ කොහොමෙයි බස් එකේ ?