පැපිලියාන දිවුල්පිටිය හන්දියට යන්නෙ කොහොමෙයි ?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    163 දෙහිවල - බත්තරමුල්ල බස් එකේ නැගලා කොහුවලින් බහින්න. 120 හොරණ කොළඹ බස් එකේ ගිහින් දිවුලපිටියෙන් බහින්න.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,008
    113
    Colombo
    163 දෙහිවල - බත්තරමුල්ල බස් එකේ නැගලා කොහුවලින් බහින්න. 120 හොරණ කොළඹ බස් එකේ ගිහින් දිවුලපිටියෙන් බහින්න.

    Wade hari.thanks bro.
     
    • Like
    Reactions: shadow134

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    120 route එකේ පැපිලියානත් රත්තනපිටියත් අතර
     
    • Like
    Reactions: lilman

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    බත්තරමුල්ලේ සිට පැපිලියාන දිවුල්පිටිය හන්දියට යන්නෙ කොහොමෙයි බස් එකේ ?
    Yako umba mechchara kalayak colombo neda hitiye?
     
    • Like
    Reactions: lilman