පැමිණිලි කරන්න තැනක්.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,123
    3,978
    113
    පැමිණිලි කරන්න තැනක්.

    මචන් ඔය සුප මාකට් වල තියන එම් ඩී කිතුල් පැණි තනිකරම සීනි විතරයි. ඒවාට විරුද්ධව අපිට පැමිණිලි කරන්න තැනක් තියනවද? ඒ පැණි ඕනම පරීක්ෂණයකින් තේරෙයි කිතුල් පැණි බින්දුවක් වත් නෑ කියල. ඒත් උන් ඒවා ප්‍රසිද්ධියේ විකුනනවා දැන් ගොඩක් කල්. මේකට මොකක් හරි කරන්න ඕන. ලොකු කොම්පැනි කියල මිනිස්සු රවට්ටන්න දෙන එක වැරදියිනෙ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ලංකාවේ owata neethi thiyanawada manda?
    මචන් ඔය සුප මාකට් වල තියන එම් ඩී කිතුල් පැණි තනිකරම සීනි විතරයි. ඒවාට විරුද්ධව අපිට පැමිණිලි කරන්න තැනක් තියනවද? ඒ පැණි ඕනම පරීක්ෂණයකින් තේරෙයි කිතුල් පැණි බින්දුවක් වත් නෑ කියල. ඒත් උන් ඒවා ප්‍රසිද්ධියේ විකුනනවා දැන් ගොඩක් කල්. මේකට මොකක් හරි කරන්න ඕන. ලොකු කොම්පැනි කියල මිනිස්සු රවට්ටන්න දෙන එක වැරදියිනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    එක එක සංවිධාන කොමිසං වගේ ඒවා නම් තියෙනවා ඒත් ඔය එකෙක් වත් MD වගේ ලොකු බ්‍රැන්ඩ් එකකට අභියෝග කරන එකක් නෑ. රිද්දන්න පුළුවන් හොඳම විදිය ඕවා ගන්නේ නැතුව ඉන්න කියලා හැමෝම දැනුවත් කරන එකයි.
     
    Apr 24, 2016
    195
    15
    0
    එක පාරයි ඕකුන්ගේ ඔය කිතුල් පැණි කියන මල ජරාව ගත්තේ :growl::growl::growl: උන්ගේ ඔය පැනිය එක්ක මී කිරි කනවාට වඩා හොදයි සීනි ටිකක්ම දාගෙන කන එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව හදන නිශ්චිත ක්‍රමයක් තියෙනව මචන්, ඔවට තියෙනව නේද, ඔවට නඩු දාන්ඩ බැ නිත්යානුකූලව වැඩේ කරන්නෙ.

    අනික ඔව වoචාද කතා කරනවනම් බිලියන ගානින් එක දවසට හොරා කන වද අගමැතිය නිවට සිරා වගේ උන් ගැන කතා කරපන්..