පැයක් ඇතුලත උත්තරක් ඕනේ about fd

FD එකක් දාන්න හොදම බැංකුව මොකක්ද

  • Sampath

    Votes: 24 38.7%
  • BOC

    Votes: 24 38.7%
  • Commercial

    Votes: 14 22.6%

  • Total voters
    62

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    ඒක තමා වෙන්න ඕන.
    හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ පුස් ඇට පොන්නයා එක එකාට එක එක විදිහට income tax කපන එක. එහෙම කරන්න දෙන්නෙ ඇයි බන් ලංකාවෙ පොන්නයො?
    ලක්කාවෙ අගේ තමා ඉතිං.. ඒකනෙ තියන උන්ට නාන්න සල්ලි තියෙන්නෙ

    Aparade ban nikan holding tax gewanne
    Invest karapalla
    අත ගහන්න නෑ මිනිස්සු.. ආණ්ඩු සුවර් නැති නිසා බයයි
    ------ Post added on May 15, 2023 at 9:53 AM
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    IMF eke conditions anuwa debt resutructuring ekak awama balapana banks thiyenawa.
    Risk eka adu bank ekak hoyaganna.
    (gov da nadda adala na okata, hoda research ekak karala hoda ekak balanna)
     
    • Like
    Reactions: Hapuwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මම නම් FD දාන එක නතර කරලා ගිනිපොලියට ණය දෙන්න ගත්තා . ඇපකර ගන්නෙ රත්‍රන් හරි ඉඩම් ඔප්පු . මරු හැබැයි අඩුකුලේ උන්ට ගන්න ණය ගෙවන්න දන්නෙනම නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සම්පත් මාස 3ට 20% දැම්මා

    5% බද්ද කොහොමත් පොලියෙන් කපාගන්නවා මොන බැංකුවේ දැම්මත්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    රටවල් හොඳටම බංකොලොත් වුනොත් ඔය දාන FD නොදී ඉන්න පුලුවන්ද ආපහු? ලෙබනන් වල එහෙම කරලා තියෙනවාද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    රටවල් හොඳටම බංකොලොත් වුනොත් ඔය දාන FD නොදී ඉන්න පුලුවන්ද ආපහු? ලෙබනන් වල එහෙම කරලා තියෙනවාද
    asay ne lebanon wenna gona jeppo
     
    • Haha
    Reactions: Dr.Amdan

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රටවල් හොඳටම බංකොලොත් වුනොත් ඔය දාන FD නොදී ඉන්න පුලුවන්ද ආපහු? ලෙබනන් වල එහෙම කරලා තියෙනවාද
    ට්‍රෙශරි යෙන් ප්‍රින්ට් කරල දෙයි..🤣
     
    • Like
    Reactions: geeko

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කමාෂල් දාපු එකක ගිය සතියෙ මැචුවර් උනා. අලුත් පොලිය 17%, කලින් 23% තිබ්බෙ. දැන් අරන් මාරු කරන එක පාඩුයි. දැන් ගලවල BOC එකට දැම්මොත් ගෙවුන දවස් ටිකේ පොලිය අඩු කලාම කල් පිරෙනකොට වෙනස අඩුයි.