පැරදුන ලොකු අය

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    A. සිරියා;18840609 said:
    මිනිස්සුන්ට අවුල්ද මචං මූ. මම හිතන් හිටියෙ එළ ඩයල් එකක් කියලා

    mama danne naha mage yaluwekge game MY3 dinna welawe pawa kodi ehema adinna deela naha
     

    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    z_pi-Singapore.jpg


    mu pahugiya tike hithata aran idiye!

    Meya newei... laxman yapa neda parada...?????
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    A. සිරියා;18840609 said:
    මිනිස්සුන්ට අවුල්ද මචං මූ. මම හිතන් හිටියෙ එළ ඩයල් එකක් කියලා


    ranilge lanu keewa :baffled: MR ge ushne gahapu bayyo chande dunne nehe wena hikanallu tikak parliment ewala un tika ena paara halenawa
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    උබට වගේ මලබද්දෙ නෑ මට...;)

    na ban ithin api mahinda mahaththayatai, wimal unnahetai puka iragena kade giya hatiyata boka hira wela berunoth loku deyakne neda :growl: dan balapan mulu parisarayama adurui mahinda mahaththaya paraduna nisa :no: kauda ban hithuwe mehemath arillak set wei kiyala :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමන්තයා ලොකු මිනිහෙක් නෙවෙයි බං...මිනිස්සුන් ගෙ මිනිහෙක්....
    ලොකු මිනිස්සු කියන්නේ එක වර්ගයක්, මිනිස්සුන් ගෙ මිනිස්සු කියන්නේ ඊට හුගක් වෙනස් වර්ගයක්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ