mata ube rep tiya kage repakwat wedak ne bn uba ekka malak ne hebei uba galle unta gona gapu ekatai mata mala penne ubatat mewa padam atta jiwithe eka wachanayak ati mini maraganna e nisa meta passe hitala balala katakarapan
මචන් අභිමානය අනිවා ගොඩක් වැදගත්
හැබැයි ඒ වගේම අපේ වැඩත් කරන කියන හැම දේමත් ඒ අබිමානය රැකෙන විදිහට කරන්න ඕනේ
නැත්නම් හිතේ විතරක් අබිමානය තිබ්බට වැඩක් නැ
මම කිසි තැනක ගාල්ලේ ඉන්න හැමෝම ගොන්නු කියලා කිවේ නැ
එක වචනෙකට මිනි මරාගන්න කලින් ඒ වචනේ ගැන දෙතුන් පාරක් හිතන්න ඕනේ
මොකද අපි තිරිසන්නු නෙමේ මිනිස්සු මචන්
බොරුවට චන්දෙ නිසා මරාගන්නේ මොකටද බන්
එළකිරියේ වැදගත් දෙයක් ජීවිතේට එකතු කරගන ෆන් එකේ ඉමු මේ ඉන්න ටිකේ


