පැල්මඩුල්ලේ කිරිදි අැල්ල බලන්න යමු.

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    TFS Bro !
    Thanks

    supiri machan.. api giya 2011 wage othenata. wathura watena thenata giye. ammo maara danger othana nam.pahala thani gal goda..
    rep++
    TFS
    Ela

    Thanks

    Thanks

    Thanks

    ow ekai mama kiwwe. bona eka hoda ne. but bona nobona eka thamage kemettak. but mewage thenaka bonawa kiyanne eka anith untath karadarayak
    ඔව් ඒක මම පිලිගන්නවා.හැබැයි මචං මුලු දවසටම ඒතන හිටියේ අපිම විතරයි.නැත්නම් සෙනග ගැවසෙන තැනක බිගෙන ඩෙගා නටන ඒක මමත් අනුමත කරන් නැහැ.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔය හරියේ කැලේ අස්සේ පදුරු හෙලවෙනවා දැනුනොත් ටක් ගාලා මාරු වෙයන්...අති බිහිසුණු දසුන් නැරබිය හැකි :lol::lol::lol::lol::lol:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ගමන නම් සුපිරියි මචං...උ ෙඹ් කැම් ඒක ෙමාකද්ද ම ෙචා...???
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    නියමයි මචං
    රෙප් දුන්නා..6+
    Thanks

    Thanks


    ලස්සන ඇල්ලක් TFS මචං :)
    Thanks ඔව් මචං. අැල්ල ලගටම යන්න පුළුවන් නිසා මරු.

    GOOD POST
    Thanks

    Thanks

    නියමයි මචං..
    Thanks

    ඔය හරියේ කැලේ අස්සේ පදුරු හෙලවෙනවා දැනුනොත් ටක් ගාලා මාරු වෙයන්...අති බිහිසුණු දසුන් නැරබිය හැකි :lol::lol::lol::lol::lol:
    මොකක්ද මචං ඒ සින් ඒක. කපල්ද?

    Thanks

    පට්ට tfs
    Thanks

    Thanks
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් අද එළකිරියේ කවුරු හරි කිරිදි ඇල්ල බලන්න ගියාද....
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    මචන් අද එළකිරියේ කවුරු හරි කිරිදි ඇල්ල බලන්න ගියාද....
    අැයි මොකෝ මචෝ අවුල.

    ස්තුතියි මචෝ.
    උඹ එහෙම එන්නෙ නෑ අපේ පැත්තෙ..
    අඬු කඩනව :angry:
    මේ උබලගේ පැත්තද? පට්ට පැත්තක් මචං.:lol:

    ස්තුතියි මචෝ.