පෑගුණාම කරදර වෙනවද ? :(

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හකරැල්ලාත් මොකක් හරි වැරැද්දක් කරලා ඌටත් තව එකෙක්
    කිව්වලු බූරුවෙක්ගේ අතින් ඌ මැරෙන්නේ කියලා

    :rofl::rofl::rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හකරැල්ලාත් මොකක් හරි වැරැද්දක් කරලා ඌටත් තව එකෙක්
    කිව්වලු බූරුවෙක්ගේ අතින් ඌ මැරෙන්නේ කියලා

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උඹ ඉතින් නවතපු වාහනේකට උනත් යටවෙලා මැරෙන්න පුළුවන් ජාතියේ එකෙක් නේ. ගිහින් භාරයක් එහෙම වෙලා වතුර මතුරලා දෙහි කපලා ආරස්සාවක් එහෙම කරගෙන හිටු.

    :lol::lol:
     
    • Like
    Reactions: markhaloce

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඈ බෝල මීමෝ.. තොට හැකරැල්ලෙක් පෑගුන නිසා අපලයි නම්. හකරැල්ලට කොහොම අපලයක් තියෙන්න ඇද්ද තෝ වගේ වහන්තරාවකගේ කුණු කකුල් දෙකට පෑගිලා මැරෙන්න. පවු හකරැල්ල...​

    :lol::lol::lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඈ බෝල මීමෝ.. තොට හැකරැල්ලෙක් පෑගුන නිසා අපලයි නම්. හකරැල්ලට කොහොම අපලයක් තියෙන්න ඇද්ද තෝ වගේ වහන්තරාවකගේ කුණු කකුල් දෙකට පෑගිලා මැරෙන්න. පවු හකරැල්ල...​
    :lol::lol:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    එක බන් උබේ විශ්වාසය අනුව තම බන්.උබ හැප්පෙයි හැප්පෙයි කියල හිත හිතා හිටියොත් උබට අනතුරක් වෙඉ.