පෑන්ටියේ විකාශනය

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පෑන්ටියේ විකාශනය

    ලෝක කාන්තා ඉතිහාසයේ කාන්තාවන් Panties අඳින්න පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන්
    පස්සේ කියලා තමයි වාර්තා වෙන්නේ. :yes:ඒ කියන්නේ 18 වැනි සියවස ආරම්භ වන තුරුම කාන්තාවන් Panties ඇන්දෙ නැහැ කියන එකනේ. :Pමාරයි.....ඒත් කාන්තාවන්ට මෙහෙම නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කමක් වෙලා නැහැ. කාන්තාවන් Panty ඇදිය යුතුයි කියලා නීතියක් ගෙනාවාලු ප්‍රංශ ආණ්ඩුව.:angry::angry:

    ඒත් මේ නීතිය වලංගු වෙලා තියෙන්නේ Cancan කියන dancers ලාට විතරයි.:yes: මොකද Cancan dancing කියන්නේ දිග ගවුම දෙපැත්තෙන් උස්සගෙන කරන නර්ථනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
    කෙල්ලෝ උඩ ඉදන් නටද්දි පහළ බලා ගෙන ඉන්න පිරිමින්ට එක එක දෙවල් හිතෙන්න ඇති තවත් දේවල් වෙන්නත් ඇති:cool:.. අත්තිමට ආණ්ඩුවටත් කරදරක් වෙන්නත් ඇති... ඒ නිසා මේ වගේ නීතියක් ගේන්න ඇති කියලයි මගේ අදහස.
    ආ....තව දෙයක් ඉස්සර ඉහළ පෙළේ කාන්තාවෝ අශ්වයින්ගේ පිටේ ඒ අයගේ ගමන් ගිහින් තියෙනවා. අශ්වයින්ගේ පිටේ යනවනම් ඒ අයත් Panty අදින්න ඕන කියන එකත් ඒ නීතියටම ඇතුළත් වෙච්ච දෙයක්.
    ඒ කියන්නේ රෙද්ද උස්සල බලල දඩ ගහන්නත් ඇති නේද ඒ ආණ්ඩුව..කවුද දන් නෑ ඒ රාජකාරිය කළේ:love:.. දැන් හැම එකකටම දඩයක් බද්ධක් ගහන එකේ මෙහෙටත් එයිද දනෙත් නෑ ඒ නීතිය
    කොහොම හරි ඉතිං මේ තමයි Panty යේ උපත.
    ඒ කාලේ Panty ඇන්දේ හරි අමුතු තාලෙකට. එකටම ඉනේ කොකු සහිත පළල් පටියක් අදිනවා. පස්සේ ඒ රෙදි කෑළි දෙකක් එල්ලනවා. කකුල් නොපෙනෙන්න රෙදි කෑලී දෙක ලේස් එකකින් කකුලට තදවෙන්න බදිනවා. ඇත්තටම මේ අටගේ ප්‍රශ්නය වෙලා තිබුණේ නටන කෙල්ලන්ගේ කකුල් පේන එක.
    කාලෙත් එක්ක මේක Fashion එකක් වුණා.:oo: ඒක තමයි Panty එක වෙලා තියෙන්නේ. පස්සේ මේක jeans එකක් වගේ තමයි ඇදලා තියෙන්නේ. ඒත් ඉතින් කකුල් දිගටම. ඇත්තටම Panty එකේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කකුල් දෙක වසා ගැනීම පමණයි.:eek::eek:
    කොහොම හරි 18 වැනි සියවසේ මැද භාගේ වෙනකොට මේ Panties වැඩේ නැගලා ගියා. බාල මහළු කොයි කවුරුත් මේකට ආස කලා.
    ඉතින් Panties නිශ්පාදනය ව්‍යාපරයක් බවට පත්වුණා. :rolleyes:ඒ රෙදි වියන යන්ත්‍ර වල දියුණුවත් සමග කියලා තමයි සදහන් වෙන්නේ.
    කොහොම වුනත් මෙය ව්‍යාපාරය විදිහට කරගෙන යන්න ඇති කියලා විශ්වාස කරන්නේ Elizabeth Miller කියන තැනැත්තිය.
    Elizabeth පටන් ගත්ත මේ panty business එක19 වැනි සියවසේදී වඩාත් ජනප්‍රිය කරලා තියෙන්නේ emiliya bloomer.
    ඉතින් එදා ඉදන් මේ ඇදුම හැමෝම ඉල්ලන්න ගත්තේ bloomer එකක් දෙන්න කියයලු.
    Cotton වලින් තමයි එකටම Panties නිශ්පාදනය කරලා තියෙන්නේ. කාන්තාවන්ගේ උවමනාවල් වැඩි වෙනවාත් එක්කම Cotton වලින් තිබුණ Panty එක silk, rayon and nylons කියන රෙදි වර්ග වලිනුත් නිශ්පාදය කරලා තියෙනවා.
    හරි කොහොමෙන් කොහොමෙන් හරි කාලේ ගතවුණා. ඉල්ලුම වැඩියි.
    කකුල් දෙක දිගට තිබුණ Panty ය ටිකෙන් ටික කොට වෙන්න ගත්තා. දිගම දිග jeans එක short එකක් වුණා. පස්සේ ඒක panty එකක් වුණා. පසුකාලීනව ඒක bikini-style panties වෙනකල් දියුණු වුණා.:yes:
    අද Panties කිව්වාම වර්ග ගොඩයි..තවම එහෙම අවශ්‍යතාවය අනුව Panties ‍තෝර ගන්න පාරිභෝගිකයන් ලංකාවේ නැති තරම්. අතට අහුවෙන එක අරං අඳිනවා..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Panties_styles_-_en.svg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රන්ශ විප්ලවයෙන් පස්සේ පැන්ටි ඇන්දට, දැන් උන් අදින්නේ නැත්තේ ප්‍රන්ශ විප්ලවයේ වරදක් නිසාද මන්දා... :confused: