පෑන්ටි_හොරු_සහ_JVP

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පෑන්ටි_හොරු_සහ_JVP

ජවිපෙ පළාත් මන්ත්‍රී රිමාන්ඩ් :yes::yes::yes:

පෑන්ටි අරගලයට ජය වේවා :lol::lol:

අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අශෝක රන්වල අත්අඩංගුවට ගත්තේ.

පසුව ඔහු රෝහල් ගත කෙරුණා.

හෙයියන්තුඩුව - ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට සහ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලමින් ඔහු ඊයේ (04) රාත්‍රියේ එම පොලිස් ස්ථානයට පැමිණ ඇති බව සඳහන්. :shocked::lol::lol:

එහිදී එම ඉල්ලීම වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ වැඩබලන ස්ථානාධිපතිවරයාට ඔහු තර්ජනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඉස්සර මුන් ගෙට පැනලා ඉස්සුවේ හැඳුනුම්පත හරි බත් මුට්ටිය හරි.

මේන් බලහල්ලකෝ මුන් දියුණු වෙලා තියෙන හැටි දැන් පෑන්ටි උස්සන්න පටන් අරන් . ගම දුන්නොත් ගැනුන්ගේ යට ඇඳුම් ටිකත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. :lol::lol::lol:


Hirunews-
 

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගම දුන්නොත් ගැනුන්ගේ යට ඇඳුම් ටිකත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සෝස පාට මල් වැඩ දාපු නඩු භාන්ඩ හොයාගත්තද දන්නෑ :lol:

    අරගලේ වෙනුවෙන් භාණ්ඩ එකතු කරනවා වගේ.. ලේසි නැ පුතී මෙදා පොටේ :lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කෝ බන් අර ලොරි ටෝක් දෙන ජෙප්පෝ ටික ? පෑන්ටි හන්ටින් ගිහින් ද ? :confused::confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජන්ගි හොරත් ජෙප්පෙක් වෙන්න ඈති... හෑබෑයි ඌ උස්සනවා ඈත්තේ සමාජවාදි ජන්ගි. රතු පාට ඒවා.
    දේශපාලකයන්ගේ උණ තමා ඉතින්. නීතියට උඩින් ඉන්නම තමා උත්සහය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යකෝ කොටනිහාල් දැන් JVP ද?:confused::confused::confused:

    මටත් ඕකම හිතුනා බන්. හෑබෑයි කොටාට ජන්ගි කේස් එකේදි පාට, පක්ශ, කුල බේද නම් නෑ
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Ape paththe sirama gewal walata buthaya panala ahu una kasippu business karana ganaja wikunana ekek jvp eken illanne :lol: