උබලට ඕක තේරිලා නැහැ හරියට.
කාන්තා යට ඇදුම් වලට තමයි අපේ සිරිසේන ජනාදිපති තුමා ආකර්ෂණය වෙන්නේ.
ඉතින් එකට තමයි ඔය JVP උන් විප්ලව ගණන් ගන්නේ නැති හින්ද ආකර්ෂණය කරගන්න panty කාන්තා යට ඇඳුම් එකතු කරන්නේ. ඕක අපේ වගේ රටක ජනාදිපති සමග විප්ලව කරනකොට ඉතා වැදගත් දෙයක්.







මටත් ඕකම හිතුනා බන්. හෑබෑයි කොටාට ජන්ගි කේස් එකේදි පාට, පක්ශ, කුල බේද නම් නෑ
පුදුමයි. නැත්තං ඌ ඉවෙන් වගේ දුවං එනවා..
ත්‍රෙඩ් එක තාම රේඩාර් එකට අහු වෙලා නෑ වගේ...පුදුමයි. නැත්තං ඌ ඉවෙන් වගේ දුවං එනවා..
ඉස්සර මුන් ගෙට පැනලා ඉස්සුවේ හැඳුනුම්පත හරි බත් මුට්ටිය හරි.
මේන් බලහල්ලකෝ මුන් දියුණු වෙලා තියෙන හැටි දැන් පෑන්ටි උස්සන්න පටන් අරන් . ගම දුන්නොත් ගැනුන්ගේ යට ඇඳුම් ටිකත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ.

යකෝ කොටනිහාල් දැන් JVP ද?![]()
මගේ ෆුල් මනාපය දෙනවා JVP එකටමටත් ඕකම හිතුනා බන්. හෑබෑයි කොටාට ජන්ගි කේස් එකේදි පාට, පක්ශ, කුල බේද නම් නෑ
ත්‍රෙඩ් එක තාම රේඩාර් එකට අහු වෙලා නෑ වගේ...පුදුමයි. නැත්තං ඌ ඉවෙන් වගේ දුවං එනවා..

