පිං කැටේටත් බදු????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිං කැටේටත් බදු????

    ළදා මාළිගා බාරකාර අරමුදලටත් පිං කැටවලටත් බදු ගහන්න යන කතාව ......
    ඇත්තක් ද?
    මේ යන විදියට බොරුවක් වෙන්නත් බැ නේද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජාතික වශයෙන් ගත්තොත් සියලුම දේවාල පල්ලි පන්සල්වල ආදාර ගැන විගනනය කරලා බදු ගහන්න ඔනා තමයි. ඔවල එකතුවෙන සල්ලි ගිහියො පරිහරනය කරන්නේ. මොකො දලදා හාමුදුරුවො රුපියල් අරගෙන අහවල් දෙයක් කරන්නද? මුන්නේශ්වරම, සීනිගම, දලදා මාලිගාව, තේවත්ත, මඩු, තලවිල, කොනේශ්වරම් මේ ඔක්කොම සල්ලි උල්පත් විගනනය නොවෙන. කවුද දන්නේ මේ සල්ලි වලින් මුන් මොනා කරනවද කියලා. බදු ගැහිල්ල කෙසේ වෙතත් විගනනයක් නම් කල යුතුයි. හැබැයි මේකට බදු ගහනවා කියන්නේ ආන්ඩු පෙරලෙන සීන් එකක්. ලොවෙත් බද්ගු නම් ගහන එකක් නැ.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික වශයෙන් ගත්තොත් සියලුම දේවාල පල්ලි පන්සල්වල ආදාර ගැන විගනනය කරලා බදු ගහන්න ඔනා තමයි. ඔවල එකතුවෙන සල්ලි ගිහියො පරිහරනය කරන්නේ. මොකො දලදා හාමුදුරුවො රුපියල් අරගෙන අහවල් දෙයක් කරන්නද? මුන්නේශ්වරම, සීනිගම, දලදා මාලිගාව, තේවත්ත, මඩු, තලවිල, කොනේශ්වරම් මේ ඔක්කොම සල්ලි උල්පත් විගනනය නොවෙන. කවුද දන්නේ මේ සල්ලි වලින් මුන් මොනා කරනවද කියලා. බදු ගැහිල්ල කෙසේ වෙතත් විගනනයක් නම් කල යුතුයි. හැබැයි මේකට බදු ගහනවා කියන්නේ ආන්ඩු පෙරලෙන සීන් එකක්. ලොවෙත් බද්ගු නම් ගහන එකක් නැ.

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    ජාතික වශයෙන් ගත්තොත් සියලුම දේවාල පල්ලි පන්සල්වල ආදාර ගැන විගනනය කරලා බදු ගහන්න ඔනා තමයි. ඔවල එකතුවෙන සල්ලි ගිහියො පරිහරනය කරන්නේ. මොකො දලදා හාමුදුරුවො රුපියල් අරගෙන අහවල් දෙයක් කරන්නද? මුන්නේශ්වරම, සීනිගම, දලදා මාලිගාව, තේවත්ත, මඩු, තලවිල, කොනේශ්වරම් මේ ඔක්කොම සල්ලි උල්පත් විගනනය නොවෙන. කවුද දන්නේ මේ සල්ලි වලින් මුන් මොනා කරනවද කියලා. බදු ගැහිල්ල කෙසේ වෙතත් විගනනයක් නම් කල යුතුයි. හැබැයි මේකට බදු ගහනවා කියන්නේ ආන්ඩු පෙරලෙන සීන් එකක්. ලොවෙත් බද්ගු නම් ගහන එකක් නැ.

    Agreed.

    සියළුම ආගමික ස්ථාන , දේවාල සියල්ලටම නියමිත බදු අය විය යුතුයි:yes: