පික් පොකට්

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    kellage purse eka me lagadi bag eken aran. passe wena Station ekaka dala gihin. eke mage number eka thibba card eka thibila hambuna kena mata call kara. salli aran ID ehema okkoma thibba mama passe gihin gaththa. lankawa melo rahak na ban dan

    Ow bn ehama thawa kenekta hamba wena widiye dala giyoth hodai.
    godak un karanne salli aran wallet eka ganda beri dihata wisi karanawa.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ලයිසන් එක නං සමහරු තැපැල් පෙට්ටියකටවත් දානවා නේද සල්ලි ටික අරන් :baffled:

    එහෙම කරන්න මචන් මුද්දර ගාස්තුවවත් wallet එකේ තියෙන්නෙ ඕන,
    ;)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    පොලීසියේ entry එකක් දාපන්. ඊට පස්සේ මාසයක් දෙකක් බලපන්. සමහරවිට ඕවා එවයි. එහෙම නොව්නොත් අලුතෙන් ගන්න වෙයි
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    මෙන්න මේකේ ඔක්කොම තියෙනවා මචං......පොඩ්ඩක් ඉවසලා ඉදපන් සමහර විට හම්බ වෙයි උබට......මගේ පර්ස් එකකත් මොරටුවේදී එකෙක් ගැහුවා බන්....පස්සේ උ පර්ස් එක විසි කරලා අගුලාන ස්ටේෂන් එකේ දී වෙන එකේක් අහුලලා මට කතා කරලා කිවුවා.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1719699

    ela bro

    ෂා අපරාදෙ

    :(

    :(:(:(:(:(
    දැන්ම පොලිසියට ගිහින් කියපන්.පරක්කු කරන්න එපා.
    මගෙත් සති 2කකට කලින් phone එක නැති වුනා. බං මාර අප්සට් තමා .....

    මේක බලපං
    http://www.elakiri.com/forum/showthread.php?t=1719699
    :(:(:(:(:(

    ela machan

    ucakila sahdrya thred ekak dala thibba..poddak hoyala balapanko

    eka baluwa bn dan, thanks

    Ow bn ehama thawa kenekta hamba wena widiye dala giyoth hodai.
    godak un karanne salli aran wallet eka ganda beri dihata wisi karanawa.

    kauda ekek kathakra eye, uge laga badu thiyanwalu. ofc eke untikath ekka yanna inne uwa hambenna

    පොලීසියේ entry එකක් දාපන්. ඊට පස්සේ මාසයක් දෙකක් බලපන්. සමහරවිට ඕවා එවයි. එහෙම නොව්නොත් අලුතෙන් ගන්න වෙයි

    ekek laga thiyana kathawak kiwwa bn eye, gihin balanawa

    thank you machan

    ha ha baya wen nathuwa idapan , thoge id ekai lisence ekai mama ewannam , thoge kallawa mata one

    kalin e tika ewapan, passe salakala balannam :lol:. me dwas wala wali scene eke inne kellath ekka :(
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ela bro

    :(

    ela machan

    eka baluwa bn dan, thanks

    kauda ekek kathakra eye, uge laga badu thiyanwalu. ofc eke untikath ekka yanna inne uwa hambenna

    ekek laga thiyana kathawak kiwwa bn eye, gihin balanawa

    thank you machan

    kalin e tika ewapan, passe salakala balannam :lol:. me dwas wala wali scene eke inne kellath ekka :(
    mama dannawa
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මගෙත් id ටික ආව පොස්ට් එකේ...පොඩ්ඩක් ඉඳල බලපන්...gov campus නම් id එක ගන්න පොලිසි යන්නව් වෙනවා..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    එහෙම කරන්න මචන් මුද්දර ගාස්තුවවත් wallet එකේ තියෙන්නෙ ඕන,
    ;)

    Muddra ona naha, ID eka cover ekak wath nathuwa nikan thapal pettiyata dammath ID eke address ekata post eke enawa.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    wallet එක හම්බුනා බන්

    Thank you machan.

    Bamba police entry ekak daapan.

    ela machan. mata wallet eka hambuna

    thank you

    Thank you

    police pihita tama

    ela, hambuna bn eka

    Sathiyak idapn, kawuruhari post karoth enakan

    ekek laga thiyanawa kiyala mama ada hoyagena giya. badu hambuna

    police entry ekak dapan mulin

    ela bro, mata hambuna wallet eka

    මගෙත් id ටික ආව පොස්ට් එකේ...පොඩ්ඩක් ඉඳල බලපන්...gov campus නම් id එක ගන්න පොලිසි යන්නව් වෙනවා..

    hambuna bn, okkoma tika thibuna eke

    Thank you machan
    Muddra ona naha, ID eka cover ekak wath nathuwa nikan thapal pettiyata dammath ID eke address ekata post eke enawa.

    Thank you bro ;)

    Thank you machan

    Thank you macho

    wallet එකේ කෑලි නෑ හම්බෙනකොට, ඔක්කොම ඉරල දාල තිබුනෙ. යන්තන් අයිඩී එකයි ඩ්‍රයිවින් ලයිසන් එකයි තිබුන. bank card ටිකයි :). කෙල්ලගෙ photo එක නෑ :dull::dull:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Thank you machan.

    ela machan. mata wallet eka hambuna

    thank you

    Thank you

    ela, hambuna bn eka

    ekek laga thiyanawa kiyala mama ada hoyagena giya. badu hambuna

    ela bro, mata hambuna wallet eka

    hambuna bn, okkoma tika thibuna eke

    Thank you machan

    Thank you bro ;)

    Thank you machan

    Thank you macho

    wallet එකේ කෑලි නෑ හම්බෙනකොට, ඔක්කොම ඉරල දාල තිබුනෙ. යන්තන් අයිඩී එකයි ඩ්‍රයිවින් ලයිසන් එකයි තිබුන. bank card ටිකයි :). කෙල්ලගෙ photo එක නෑ :dull::dull:

    mng ubata kiuwane dennm kiyala , boruwatane baya une , ps: kelllage photo eka patta