පිටකොටුවෙ වාහන නවත්තන්න තැනක්

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    ah ela machan...umba kiyanne harbour eka pattata wenna neda?
    man dakala na place eka nam:oo::oo:

    Owu ethsna thamai machan. Paraka kohe hari dala giyoth policiyen liyanawa. Nattam gold centre eke park eketh danna puluwan. Udenma giyoth ethanata daanna puluwan
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ai bn marutiyak danna epa kiyanne :eek::eek::eek:

    එතන හෙන ramp එකක් තියෙන්නේ, අදින්නේ නැතිවෙය්ද දන්නේ නෑ උඩට එනකොට...
    අනික එතන gate එක ලඟදි පරිස්සමින් ගන්න ඕන (යනකොටය් එනකොටය් දෙකේදීම), නැත්තම් යට වදිනවා...
    සමහරවිට වාහනේ ඉන්න අනිත් අයව බස්සල ගේට්ටුවෙන් ගන්න වෙනවා වාහනේ උස අඩු නම්...

    lakehouse එක ඉස්සරහ park එක ගැන කිව්වේ...
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ai bn marutiyak danna epa kiyanne :eek::eek::eek:

    පට්ට ස්ටීප් උඩට ගැනිල්ලක් තියෙනව එලියට ගන්නකොට. කට්ටිය දාගෙන නම් මරුටියක් ඕක ලොවෙත් අදින්නෙ නෑ. අනික යට වදින්න පුලුවන් දානකොට ගන්නකොට. ඒක නම් මරුටි නෙමේ මොන වාහනේටත් පොදුයි.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    සෙනසුරාදා දවසක යනවා නම් කරදරයක් නැතුව කොටුවේ ඕන තැනක නවත්වන්න පුළුවන්. පිටකොටුවේ China Street එකේ Gold Market (කලින් මාළු මාර්කට් එක) එක ඉස්සරහත් car park එකක් තියනවා. සතියේ දවස්වල/සෙනසුරාදා/ඉරිදා මෙතන කාර් එක පාක් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: SaCy.StYLe

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    සෙනසුරාදා දවසක යනවා නම් කරදරයක් නැතුව කොටුවේ ඕන තැනක නවත්වන්න පුළුවන්. පිටකොටුවේ China Street එකේ Gold Market (කලින් මාළු මාර්කට් එක) එක ඉස්සරහත් car park එකක් තියනවා. සතියේ දවස්වල/සෙනසුරාදා/ඉරිදා මෙතන කාර් එක පාක් කරන්න පුළුවන්.

    මචන් පිටකොටුවේ කිසිම හරස් වීදියක වාහනේ නවත්තන්න එපා. මගේ side mirror දෙකම ඉස්සුවා. හොදටම safe place එක තමයි floating market එක පටන් ගන්න තැන තියනවා car park ekek .එකේ දාල පලයන්.50/-.Station එක පිටිපස්සේ.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන්නම් ගියාම , සිරාවටම කරන්නේ , Floating Market car Park එකේ නවත්තල 3 wheel එකක එනවා . එක තම මන් දන්නා විදියට හොඳම තැන . Safety එකත් හොඳයි .. ගාවගෙන යන්නත් බැ .

    රුපියල් 60 යි wheel එකට යන්නේ
     
    • Like
    Reactions: phetti222

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මචන් පිටකොටුවේ කිසිම හරස් වීදියක වාහනේ නවත්තන්න එපා. මගේ side mirror දෙකම ඉස්සුවා. හොදටම safe place එක තමයි floating market එක පටන් ගන්න තැන තියනවා car park ekek .එකේ දාල පලයන්.50/-.Station එක පිටිපස්සේ.

    Thank you. + Rep.