Custom eka eha patte thiyena public car eke dala palayan machan. 1hr walata Rs. 40 gannawa.
ah ela machan...umba kiyanne harbour eka pattata wenna neda?
man dakala na place eka nam


Custom eka eha patte thiyena public car eke dala palayan machan. 1hr walata Rs. 40 gannawa.


eke issara nam salli gatta. mama deparak withara dala thiyeanwa..
marutiyak wage nam danna epa. aye eliyata ganan bari wei,,![]()


ah ela machan...umba kiyanne harbour eka pattata wenna neda?
man dakala na place eka nam![]()
ai bn marutiyak danna epa kiyanne
ai bn marutiyak danna epa kiyanne
සෙනසුරාදා දවසක යනවා නම් කරදරයක් නැතුව කොටුවේ ඕන තැනක නවත්වන්න පුළුවන්. පිටකොටුවේ China Street එකේ Gold Market (කලින් මාළු මාර්කට් එක) එක ඉස්සරහත් car park එකක් තියනවා. සතියේ දවස්වල/සෙනසුරාදා/ඉරිදා මෙතන කාර් එක පාක් කරන්න පුළුවන්.
මචන් පිටකොටුවේ කිසිම හරස් වීදියක වාහනේ නවත්තන්න එපා. මගේ side mirror දෙකම ඉස්සුවා. හොදටම safe place එක තමයි floating market එක පටන් ගන්න තැන තියනවා car park ekek .එකේ දාල පලයන්.50/-.Station එක පිටිපස්සේ.
මන්නම් ගියාම , සිරාවටම කරන්නේ , Floating Market car Park එකේ නවත්තල 3 wheel එකක එනවා . එක තම මන් දන්නා විදියට හොඳම තැන . Safety එකත් හොඳයි .. ගාවගෙන යන්නත් බැ .
රුපියල් 60 යි wheel එකට යන්නේ
main street aka patan ganna issella thiyanawa machan, right hand side(opposite to the harbour) ake loku park 1k, ake dala pain palayan 400mtrs wage thiyenne 1st cross street akata


