මම ඉස්කෝලේ කාලේ ප්රිෆෙක්ට් 9 වරස ඉඳන්ම.කොල්ලන්ගේ වැල සීඩී බේරලා දුන්නේ මම තමයි අපේ බැචාලගේ.මුලු පන්ති සෙට් එකටම ප්රිෆෙක්ට්ලා 5යි හිටියේ. හැබැයි පොඩි උන්ගේ වැල සීඩී අල්ලලා විනය භාර සර් ට දෙනවයි කියලා එව්වා ගෙදර අරගෙන ආවා මම. 
මම වැල කඩෙන් අරගෙන තියනවා ගෙවල් ලඟ 10-11 වසරේ ඉඳන්ම. ඕලෙවල් ඉවර වෙලා වැලක් බලන්න ගියාම මූ මගෙන් අහනවා ඕලෙවල් රිසාල්ට් ආව නේද මොකෝ ෆේල්ද කියලා? බලහන් අපි ගැන හිතන් උන්නු හැටි.

මම වැල කඩෙන් අරගෙන තියනවා ගෙවල් ලඟ 10-11 වසරේ ඉඳන්ම. ඕලෙවල් ඉවර වෙලා වැලක් බලන්න ගියාම මූ මගෙන් අහනවා ඕලෙවල් රිසාල්ට් ආව නේද මොකෝ ෆේල්ද කියලා? බලහන් අපි ගැන හිතන් උන්නු හැටි.
Last edited:

ඒකනේ උබ කියපු ගමන් මට හිතුන අනින්න ඇති කියල.
..අඩෙ එ කාලෙ පට්ට ආතල් බන්.. එක පාරක් ඉස්කොලෙට මාට්ටුත් උනා.
.එ එක හු* කියලා මම දුන්නෙ කියලා.
.එ case එක යාන්තම් ශප් කර ගත්තා..
.මම තාමත් ඒක හොයනව අප්පා
.මම කඩවල් වලින් නම් වැල අරගෙන බලල නෑ
.
.ඒක නම A-Z.ඒක තමා මම බලපු ප්රතම හා එකම වැල පත්තරේ