පිටසක්වලයො

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අපි හිතමු අපිට වඩා දියුණු ජීවින් ඉන්නවා කියලා... ඉස්සර අපේ මිනිස්සු සනිනිවේදන කටයුතුවලට ටෙලිග්‍රෑම් පාවිච්චි කරා.. එත් අද වෙද්දී ටෙලිග්‍රෑම් භාවිත වෙන්නේ නෑ.. තව ඉස්සරහට යද්දී ටෙලිග්‍රෑම් මැෂින් එකක් වත් ලෝකේ හොයාගන්න හෝ භාවුතයෙන් වැළකෙයි.. එහෙම උනොත් උඹ හිතපන් තව අවුරුදු 20 කින් උඹ පරණ ටෙලිග්‍රෑම් මැෂින් එකක් අරන් ආදී කලේ ආයතනයක තියෙන ටෙලිග්‍රෑම් මැෂින් එකකට පණිවිඩයක් යවනවා... හැබැයි උඹ යවන පණිවිඩය අදාළ ආයතනයට ලැබෙයි ද?? ලැබෙන්නේ නෑ.. මොකද දැන් උන් පාවිච්චි කරන්නේ ෆැක්ස්... අන්න ඒවගේ පෘතුවියෙනුත් විශ්වයට කොච්චර පණිවිඩ යැව්වත් උන්ට ඒවා ලැබෙන්නේ නෑ.. හරියට ෆැක්ස් භාවිතා කරද්දී ටෙලිග්‍රෑම් ගැහුවා වගේ...
එතකොට උඹ අහපු අනිත් ප්‍රශ්නේ... අයි උන් අපිව හොයන් එන්නේ නැත්තේ? උන් අපිට වඩ දියුණු නිසා උන් හොයන්නේ උන්ට අවශ්‍යවන ශක්ති මූලයන් වෙන්න පුළුවන්... එහෙම ඔඋන්ට අවශ්‍ය ශක්ති මූලයන් තියන ග්‍රහලෝකයක් සෙට් කරගෙන එකේ ශක්ති මූලයන් උකහාගන්න උන් වැඩ ඇති බන්... මොකද උන්ට පිස්සු නෑ බන් ඕව කරන අතරේ තව ග්‍රහලෝක අස්සේ යන්න.. එකක සම්පුර්ණ ශක්ති ප්‍රභවයන් උකහාගෙන ඉවර \උනාට පස්සේ ඊට ආසන්නම අනිත් ග්‍රහලෝකයට යනවා ඇති... ඔහොම ගහින් අපේ කිට්ටුවට අවොත් ඔන්න අපිට හලෝ කියන්න එයි... එහෙම එන්න තව ගොඩක් කල් තියෙනවා බ්‍රෝ...
 

dmunasinghe

Active member
  • May 4, 2010
    423
    36
    28
    උඹ ගහක ඉන්න පණුවෙක් අල්ලගෙන බෝතලේක දාගන්නව අධ්‍යයනය කරන්න :dull: :dull:
    උඹ යනවද පණුවත් එක්ක කතා කරන්න ? නෑනෙ :no: :no:
    ඇයි උඹට සාපේක්ෂව පණුව කියන්නෙ ඉතාම අඩු බුද්ධියක් තියෙන, කතා කරනව තියා හිතාගන්නවත් බැරි ප්‍රාථමික ජීවියෙක් උඹ කරන්නෙ ඌව එහාට මෙහාට කර කර අධ්‍යයනය කරන එක විතරයි :yes: :yes:
    ඉතිං බං ආලෝක වර්ශ ගානක් ඈත ඉඳන් පිටසක්වල ජීවින් එනවනං, මිනිහෙක් අඟහරු වලට යවාගන්න බැරි අපි මොක්කුද :sorry: :sorry:
    පණුවො නෙමේ ගැඩවිල්ලුනෙ බං :( :(
    උඹ හිතනවද ඒ තරම් පහත් බුද්ධියක් තියෙන අපි වගේ සත්තු ටිකක් එක්ක කතා කරන්න පිටසක්වල ජීවීන් එයි කියල ? :( :(
    උන් අපිට හොරෙන් අපිට නොදැනී අපිව අධ්‍යයනය කරල යනව ඇති :( :(
    උඹ යනවද පණුවගෙන් අහන්න, පණුවො උඹ මොනාද දන්නෙ, අපි අපේ ශිෂ්ඨාචාර දෙකේ දැනුම හුවමාරු කරගමු කියල ? :no: :no:

    Another good view!!!