මේ විශ්වය හෙන ලොකුයි, අනන්තයි අප්‍රමාණයි...
අපිට එයින් අරික් කාලකවත් දුර යනව තියා හිතාගන්ඩවත් බෑ..
ඉතිං අපිට දැකගන්ඩ නැති වුණාට පිටසක්වල ජීවියො නෑ කියන්ඩත් බෑනෙ..
ළඟම ජීවීන් ඉන්න ග්‍රහලෝකෙටවත් යන්ඩ බැරි, ඒ තියා හොයාගන්ඩවත් බැරි මේ විශාල දුරවල් නිසා..
දැං මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර විශාල විශ්වයේ අපිද දියුණුම ජීවීන්.. අපිට වඩා දියුණු පිටසක්වල ජීවියො එකෙක්වත් නැද්ද? ඇත්තටම හිතල බැලුවොත් එකෙක් නෙමේ ගොඩක් ඉන්ඩ ඕන..
ඉතිං එයාලටවත් බැරිද, අපිව හොයාගෙන එන්ඩ?
අපිට වඩා දියුණු තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඕන තරං ඇති.. ඒත් ඇයි එයාලවත් ඒක කරන්නෙ නැත්තෙ..
මේක මාර ප්‍රශ්නයක්.. එහෙම නැත්තං නාසා එකෙන් කියන කතා ඔක්කොම බොරු.. එහෙම ලොකු විශ්වයක් නෑ.. ඉන්නෙ අපි විතරයි