පිටසක්වල ජීවියො ඉන්න?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වල ජීවියො ඉන්න?

    උඹල බලල තියෙන පිටසක්වල ජීවියො ඉන්න හොඳම ෆිල්ම් මොනාද?

    War of the Worlds, Dark Skies, Knowing වගේ ඒව?

    යුද්දම නැතුව නිකං හොල්මං කතාවක් වගේ තියෙනවනං ගොඩක් හොඳයි. Dark Skies වල තියෙන්නෙ ඒ වගේ.

    Dark Skies වලට පස්සෙ ඒ වගේ කතාවකට බැලුවෙ Signs.

    තව මොනාද මේ වගේ හොඳ පිටසක්වල ජීවියො ඉන්න උඹල බලපු හොඳ කතා? :) යුද්ද වුනත් අවුලක්ම නෑ
     
    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    මම පිටසක්වලයෝ ඉන්න කතා බලලා තියෙනෙන් අඩුවෙන්. දැන් මතක් වෙන්නේ Cowboys & Aliens කියන මුවි එක. කම්මැලි නැතිව බලන්න පුළුවන්.

    220px-Cowboys_%26_Aliens.jpg
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම පිටසක්වලයෝ ඉන්න කතා බලලා තියෙනෙන් අඩුවෙන්. දැන් මතක් වෙන්නේ Cowboys & Aliens කියන මුවි එක. කම්මැලි නැතිව බලන්න පුළුවන්.

    220px-Cowboys_%26_Aliens.jpg

    මේක බැලුව :) anyway thanks
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,971
    6,644
    113
    ගග අද්දර
    මන් ආස ප්‍රොමිතියස් එකට, ඊට පස්සේ ආපු එලියන් කොන්වෙනන්ට් ද මොකක්ද එක නම් එච්චර ගති නැහැ.
    ප්‍රොමිතියස් එකේ සවුන්ඩ් ට්‍රැක් ටික පට්ට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    District 9 :love:

    ගොඩක් ඉස්සර බැලුව. කතාව අවුලක් නෑ කැමරාකරනෙ තමා අප්පිරිය නිකං ප්‍රවෘති වාර්තා කරනව වගේ මට ඒ ජාතියෙ ඒව පේන්න බෑ :sorry:
    thanks

    මන් ආස ප්‍රොමිතියස් එකට, ඊට පස්සේ ආපු එලියන් කොන්වෙනන්ට් ද මොකක්ද එක නම් එච්චර ගති නැහැ.
    ප්‍රොමිතියස් එකේ සවුන්ඩ් ට්‍රැක් ටික පට්ට.

    මට නං ඒ දෙකම පට්ට :D :love:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,971
    6,644
    113
    ගග අද්දර
    ගොඩක් ඉස්සර බැලුව. කතාව අවුලක් නෑ කැමරාකරනෙ තමා අප්පිරිය නිකං ප්‍රවෘති වාර්තා කරනව වගේ මට ඒ ජාතියෙ ඒව පේන්න බෑ :sorry:
    thanks

    මට නං ඒ දෙකම පට්ට :D :love:
    :love:
    පලවෙනි එක තරම් ගති නැහැ කියල මිනිහෝ කිව්වේ. නරකයි කියල නෙමෙයි.
    AVP alien vs predator එකත් ත්රිලින්ග්.
    තව යුරෝපා රිපෝර්ට් බැලුවද උබ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෙන් 10;23527259 said:
    X- Files බලපන්කෝ එක පට්ට. season 11 තියෙනවා.:love:

    tv series බලන්න ගියාම එපා වෙනව බං බලනව බලනව ඉවරයක් නෑ :( බලන්න ඕනෙ සීසන් 4ක් බලල තියෙන්නෙ. film ඊට වඩා හොඳයි බං බැලුව පැය 2යි ඉවරයි :D