පිටසක්වල ජීවීන්?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    DearestAfraidBighornedsheep-size_restricted.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියපු Kpax බැලුව පට්ට බං :D
    තව නැද්ද ඒ වගේ ඒව ?
    පිටසක්වලයො කියල ඇඟිලි තුනේ කුරුමිට්ටො හරි යක්කු වගේ හරි උන් ඕන්නෑ ඒ වගේ ඒවත් පට්ට :love:

    Man from earth baluwada? Alien ma nemei... eth ehema deyak kiyala interpret karanna puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    පිටසක්වළ කිව්වහම එක එක වර්ග තියෙනවා.
    එක පිටසවළ එවුන් එක්ක යුද්ධ. ඔය ස්ටා වොර්ස් එහෙම.
    තව එවා තමා උන් මෙ ලොකෙට ඇවිත අපිට කෙලින්න හදන එක.
    ඔය ඉන්ඩිපෙන්ඩන් ඩෙ වගෙ එවා, ප්‍රෙඩෙටර් ,එලියන්
    එ වගෙම අපි උන්ගෙ ලොකෙට ගිහින් කෙලින්න හදන එක හො උන්ගෙන් අපි කන එක.
    ප්‍රොමිතියස් වගෙ එව්වා.

    ජීවීන් ගැන සඳහනක් නැති උනත් ඉන්ටර්ස්ට්ලර් කියන්නෙත් ජීවයට අළුත් ලොකයක් ඔයාගෙන යන කතාවක් තියෙන චිත්‍රපටයක්.
    අකරතැබ්බ වෙන්නෙ ජීවින්ගෙන් නෙමෙ විශ්වයෙම පවතින ,කාලය, මාන වගෙ දෙවල් වලින්.

    එත් මන් බලාපු සුපිරිම නෙමෙ උනත් ටිඅක් වෙනස් ටයිප් එකෙ තාත්වික පිටසක්වළ ජීවින් ඉන්න කතාවක් තමා

    District 9 කියන්නෙ.

    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes:

    ඔව් :yes:
    ඒකත් ජීවිතේට බලපු සුපිරිම කතාවක්
    වෙනමොනවද තියෙන්නෙ ?

    Hitanko mathak karala balanna.. Alien film nam okkoma wage action movies bn, kpax is a rare gem
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වළ කිව්වහම එක එක වර්ග තියෙනවා.
    එක පිටසවළ එවුන් එක්ක යුද්ධ. ඔය ස්ටා වොර්ස් එහෙම.
    තව එවා තමා උන් මෙ ලොකෙට ඇවිත අපිට කෙලින්න හදන එක.
    ඔය ඉන්ඩිපෙන්ඩන් ඩෙ වගෙ එවා, ප්‍රෙඩෙටර් ,එලියන්
    එ වගෙම අපි උන්ගෙ ලොකෙට ගිහින් කෙලින්න හදන එක හො උන්ගෙන් අපි කන එක.
    ප්‍රොමිතියස් වගෙ එව්වා.

    ජීවීන් ගැන සඳහනක් නැති උනත් ඉන්ටර්ස්ට්ලර් කියන්නෙත් ජීවයට අළුත් ලොකයක් ඔයාගෙන යන කතාවක් තියෙන චිත්‍රපටයක්.
    අකරතැබ්බ වෙන්නෙ ජීවින්ගෙන් නෙමෙ විශ්වයෙම පවතින ,කාලය, මාන වගෙ දෙවල් වලින්.

    එත් මන් බලාපු සුපිරිම නෙමෙ උනත් ටිඅක් වෙනස් ටයිප් එකෙ තාත්වික පිටසක්වළ ජීවින් ඉන්න කතාවක් තමා

    District 9 කියන්නෙ.

    මේ ටික බැලුව :(