මගේ වාහනේ පිටිපස්සේ බයික් කාරයෙක් හැප්පුව. කව්ද බන් වැරදි.
වාහනේ වම් පැත්තේ පිටිපස්ස නේද වැදිලා තියෙන්නේ (පෙන විදියට) එහෙම වදින්න පුළුවන් එකම ක්රමයයි තියෙන්නේ මට තේරෙන විදියට. හැබැයි එහෙම නම් වදින්න නම්, බයික් කරය උඩ බලාගෙන යන්න ඕන
මට තේරුණා විදියට කිව්වේ. ඔය සරණ පාර කිව්වේ රාජගිරියේ flyover එක ගව අතුරු පාර නේද? cotta road එකත් එක්ක connect වෙන?
ඕකුන් ගොඩක් වෙලාවට එන්නෙ උඩබලාගෙන තමා![]()
ප්රධාන පාරෙ ගිය බයික් එක මැද්දට අතුරුපාරෙ ඉදන් පාඨලී වාහනේ දාල පැත්තෙන් හැප්පුනාම වරද බයික්කාරයගෙද??? වහල්ලු බන් උබල වහල්ලු රියල්ම වහල්ලු..
Last edited:



. මම කිව්වෙ සාමාන්ය්යයෙන් පාරෙ යන මෝටබයික් කාරයො ගැන 






