පිටිපස්සෙන් හප්පුනම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ වාහනේ පිටිපස්සේ බයික් කාරයෙක් හැප්පුව. කව්ද බන් වැරදි.

    වාහනේ වම් පැත්තේ පිටිපස්ස නේද වැදිලා තියෙන්නේ (පෙන විදියට) එහෙම වදින්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ මට තේරෙන විදියට. හැබැයි එහෙම නම් වදින්න නම්, බයික් කරය උඩ බලාගෙන යන්න ඕන

    මට තේරුණා විදියට කිව්වේ. ඔය සරණ පාර කිව්වේ රාජගිරියේ flyover එක ගව අතුරු පාර නේද? cotta road එකත් එක්ක connect වෙන?

    ඕකුන් ගොඩක් වෙලාවට එන්නෙ උඩබලාගෙන තමා :yes:

    ප්‍රධාන පාරෙ ගිය බයික් එක මැද්දට අතුරුපාරෙ ඉදන් පාඨලී වාහනේ දාල පැත්තෙන් හැප්පුනාම වරද බයික්කාරයගෙද??? වහල්ලු බන් උබල වහල්ලු රියල්ම වහල්ලු..
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ප්‍රධාන පාරෙ ගිය බයික් එක මැද්දට අතුරුපාරෙ ඉදන් පාඨලී වාහනේ දාල පැත්තෙන් හැප්පුනාම වරද බයික්කාරයගෙද??? වහල්ලු බන් උබල වහල්ලු රියල්ම වහල්ලු..

    කව්රුවත් එහෙම කිව්වේ නැනේ ඕයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    චම්පිකගෙ සීන් එකේ වෙන වාහයක් තිබ්බද බයික් කාරය ඒක ඉස්සර කරගෙන යනකොට චම්පික පාර හරහා දාල අවසානෙ වැදුන වෙන්න පුලුවන්:dull:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ප්‍රධාන පාරෙ ගිය බයික් එක මැද්දට අතුරුපාරෙ ඉදන් පාඨලී වාහනේ දාල පැත්තෙන් හැප්පුනාම වරද බයික්කාරයගෙද??? වහල්ලු බන් උබල වහල්ලු රියල්ම වහල්ලු..

    අප්පටසිරි. මේක දේශපාලන හැප්පිල්ලක් කියල දැන්නෙ දැක්කෙ :P. මම කිව්වෙ සාමාන්ය්‍යයෙන් පාරෙ යන මෝටබයික් කාරයො ගැන :rolleyes:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මගේ වාහනේ පිටිපස්සේ බයික් කාරයෙක් හැප්පුව. කව්ද බන් වැරදි.

    ඒක තීරණය වෙන්නෙ බයික් එකේ යන එකා අනුව සහ වාහනේ යන එකා අනුව.
    මෙහෙම හිතපන්කෝ -
    උඹ මරුටියක යනව තව උඹ වගේම එකෙක් චැලියකින් ඇවිත් උඹව හප්පනව- එතකොට බයික් කාරය වැරදියි.
    හිතපන් උඹේ තාත්ත හිටපු ඇමති කෙනෙක් වගේ කෙනෙක් කියල (බලය නැතත් මාද්‍ය වල බලය තියෙන, වාචාල කටක් තියෙන, චන්ඩි පාට් දාගෙන ඉන්න කෙනෙක් කියල හිතපන්කො). උඹ බීල ඩිෆෙන්ඩරයක් පැදගෙන ගිහින් පොලිස් කාරයෙක් හප්පලා මැරුවත් වැරදි පොලිස් කාරය මිසක් උඹ නෙවෙයි.

    උඹ වාචාලයෙක් නෙවෙයිනම්, බලය,නීතිය තමන්ට ඕන ඕන විදියට පාවිච්චි නොකරන එකෙක්නම්, උඹ සල්ලි වලට ගත්තට මාද්‍ය ආයතන නැත්තන්, උඹ ඇමති කෙනෙක් උනත් උඹ තමයි වැරදි. මොකද විපක්ෂේ උන් ඔය ඔක්කොම පාවිච්චි කරනවා උඹට ගහන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරල රිය අනතුරක් නම් පාඨලී ගෙන් උපදෙසක් ගනිං ආයිබෝං....!!
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මගේ වාහනේ පිටිපස්සේ බයික් කාරයෙක් හැප්පුව. කව්ද බන් වැරදි.
    උඹ පාරට දානකොටද බයික් කාරය හැප්පුවෙ? :rolleyes::D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    wahal kama nisa minissu yana durak. :shocked::shocked:

    පිටිපස්සෙන් හප්පුනම 12-17-2019 11:10 PM Hada pennuma ekata burana wesa ballo hama thanama innawa pens.karanna deyak na oka jathake waradda.ube ammath ehem thama
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පිටිපස්සෙන් හප්පුනම 12-17-2019 11:11
    PM Mahinda kariyta puka dena wesige putha.wipakshaya apahasuthawata path karanna epa wesa ballo.rata gana hithapan tikak wesiye

    :angry::angry::angry:
    mokaada bn me rep kapana ekaa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    සාමාන්‍ය මනුස්සයෙක් 990CC ලංකාවේ පාරක පදින්න බැරි බයික් එකක් පැදලා තවත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ වාහනේක වැදුනොත් දෙපැත්තේ මොන පැත්තෙන් වරද වුනත් වැඩි වරද පැටවෙන්නේ බයික් එක පැදපු එකාගේ පැත්තට. මොකද ඌ තමයි මුලින්ම වරද කලේ. වාසනාවට හරි බයික්කේ පැදපු එකා පණපිටින් හිටියොත් කරන්න ඕන අරුට ගේම ඇදලා නඩු දාලා වන්දි ගන්න එක නෙමෙයි පුළුවන් තරම් ශේප් එකෙන් ගේම ක්ලෝස් කරන එක. මොකද නැත්තන් බයික්කෙත් රාජසන්තකයි. :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    සාමාන්‍ය මනුස්සයෙක් 990CC ලංකාවේ පාරක පදින්න බැරි බයික් එකක් පැදලා තවත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ වාහනේක වැදුනොත් දෙපැත්තේ මොන පැත්තෙන් වරද වුනත් වැඩි වරද පැටවෙන්නේ බයික් එක පැදපු එකාගේ පැත්තට. මොකද ඌ තමයි මුලින්ම වරද කලේ. වාසනාවට හරි බයික්කේ පැදපු එකා පණපිටින් හිටියොත් කරන්න ඕන අරුට ගේම ඇදලා නඩු දාලා වන්දි ගන්න එක නෙමෙයි පුළුවන් තරම් ශේප් එකෙන් ගේම ක්ලෝස් කරන එක. මොකද නැත්තන් බයික්කෙත් රාජසන්තකයි. :sorry:

    ඌට දැන් බයික් පදින්න බෑ:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමාන්‍ය මනුස්සයෙක් 990CC ලංකාවේ පාරක පදින්න බැරි බයික් එකක් පැදලා තවත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ වාහනේක වැදුනොත් දෙපැත්තේ මොන පැත්තෙන් වරද වුනත් වැඩි වරද පැටවෙන්නේ බයික් එක පැදපු එකාගේ පැත්තට. මොකද ඌ තමයි මුලින්ම වරද කලේ. වාසනාවට හරි බයික්කේ පැදපු එකා පණපිටින් හිටියොත් කරන්න ඕන අරුට ගේම ඇදලා නඩු දාලා වන්දි ගන්න එක නෙමෙයි පුළුවන් තරම් ශේප් එකෙන් ගේම ක්ලෝස් කරන එක. මොකද නැත්තන් බයික්කෙත් රාජසන්තකයි. :sorry:

    ලොල් මේ කොහෙ තියෙන නීතියක්ද , එන්ජින් ධාරිතාව බලලද අනතුරේ වරද තීරනය කරන්නෙ ..

    මේව තනිකර විකාර, පාරෙ යද්දි 1000cc බයික් එකක් ආවොත් ඌව හප්පල දැම්මාම නීතියෙන් ගැලවෙන්ඩ පුලුවන්ද මේව යකාගෙ නීති තර්කනෙ.. :lol::lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ලොල් මේ කොහෙ තියෙන නීතියක්ද , එන්ජින් ධාරිතාව බලලද අනතුරේ වරද තීරනය කරන්නෙ ..

    මේව තනිකර විකාර, පාරෙ යද්දි 1000cc බයික් එකක් ආවොත් ඌව හප්පල දැම්මාම නීතියෙන් ගැලවෙන්ඩ පුලුවන්ද මේව යකාගෙ නීති තර්කනෙ.. :lol::lol::lol:

    අමිතිරිගලදී හැප්පුන XJ6 එකේ බස් එක පැදපු එකා තාම හිරේද? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමිතිරිගලදී හැප්පුන XJ6 එකේ බස් එක පැදපු එකා තාම හිරේද? :confused:

    ඒක නම් මම දන්නෙ නැ, වැදගත්ම තොරතුර වෙන්නෙ උබට සන්දිප් පදවපු බයික් එක රෙජිස්ටර් 1000 cc බයික් එකක්, මමත් මේ ටිකකට කලින් දැනගත්තෙ කිරියෙම කොල්ලෙක් කීවෙ..

    රෙජිස්ටර් උනත් නැතත් එන්ජිමක් තිබ්බත් විල්බැරෝවක් තල්ලු කරන් ආවත් පාරෙදි කාවවත් හප්පන්ඩ බැ.. :no::no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක නම් මම දන්නෙ නැ, වැදගත්ම තොරතුර වෙන්නෙ උබට සන්දිප් පදවපු බයික් එක රෙජිස්ටර් 1000 cc බයික් එකක්, මමත් මේ ටිකකට කලින් දැනගත්තෙ කිරියෙම කොල්ලෙක් කීවෙ..

    රෙජිස්ටර් උනත් නැතත් එන්ජිමක් තිබ්බත් විල්බැරෝවක් තල්ලු කරන් ආවත් පාරෙදි කාවවත් හප්පන්ඩ බැ.. :no::no:

    පාඨලී මහින්දත් එක්ක ඉන්න කාලෙ නං එහෙම හැප්පුවට අවුලක් නෑ නේද ඉරෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලී මහින්දත් එක්ක ඉන්න කාලෙ නං එහෙම හැප්පුවට අවුලක් නෑ නේද ඉරෝ

    කවුරු එක්ක උන්න කාලෙ උනත් වරද වරදමයි, අර දුප්පත් කොල්ලට බේත් ටිකවත් ගන්ඩ සල්ලි කියක් හරි දුන්න නම් පාඨලියට හෙන ගහයිද බන්,
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මගේ වාහනේ පිටිපස්සේ බයික් කාරයෙක් හැප්පුව. කව්ද බන් වැරදි.

    1900 - 2019.11.17 දක්වා වැරදිකරු පස්සෙන් ඇවිත් හප්පපු කෙනා

    2019.11.17 සිට ඉදිරියට ඉස්සරහින් ගිය කෙනා හා ගෙදර හිටපු අපි.

    ගෙදර හිටපු අපිට දඩුවම් විදින්නට සිදුවන්නේ තව මාස 7 පමණ පසුව සිටයි !