පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙච්චර හොදට ලියන්න පුළුවන් එකේ ලියපං කෝ හද විල කළඹන ගී ජල රේඛාවට........

    මම හිතන්නේ සසල හද විල් තෙරේ මගෙන් පස්සේ මගේ අනුප්‍රාප්තිකයා උඹ කියලයි!

    :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතනින් ගන්න පුලුවන්, මං අරන් තියනවා රට ඉන්න එක්කෙනෙන්ට යවන්ඩ පරණ ගුවන් විදුලි සිංදු වගයක්, හැබැයි ගනං....මං ගත්තෙ නම් 2009 විතර ........දැන් කොහොමද දන්නේ නැහැ...

    තාම ගන්න පුලුවන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම දෙනවද දන්නෙ නෑ මචං.
    රූපවාහියේ හාහා හරි හාවා, දොස්තර හොද හිත, පිස්සු පූසා එහෙම ඩීවිඩී දෙනවද කියලත් හොයල බලන්න ඕනේ.
    SLRC eke outlet wala Sunil Shantha originals CD ekak thiyenawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මං ගත්තොත් දෙන්නම් මචං

    11.gif
     
    • Like
    Reactions: chalirox

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රසවින්දනය බොහොම බාල වෙච්චි ඉදිරි පරම්පරාවක් උරුම කරමින් යන රටක මේ වින්දනාත්මක දේවල් විඳින අන්තිම පරම්පරාව අපිද කියලත් හිතෙන වාර අනන්තයි, අප්‍රමානයි.. මෙහෙම හරි අපේ දේවල් වින්දනය කරන්න අපේ අලුත් කොල්ලන්ට කෙල්ලන්ට ලිහල කරලා දෙන එක එක පිනක් බන්.. මේ දේවල් මෙහෙම හරි ටිකක් අපේ ඉදිරි පරම්පරාවට බලාගන්න කොතන හරි ලියල තියන එක වටිනව. මේව ලියන්න මහන්සි වෙනවට පිං ..

    ඊට අමතරව පිං දෙන්න ඕන යු ටියුබ් එකට අපේ පරණ නිර්මාණ වලපල්ලට යන්න නොදී සුරක්ෂිත කරනවට.. යු ටියුබ් නැති උනානම් අපේ තරුණ පරම්පරාවට ශ්‍රී ලාංකීය සංගීතයේ අරටුව හොයන්න විදිහක් නැති වෙනව . යු ටියුබ් නැති උනානම් තව අවුරුදු විස්සක් තිහක් යද්දී ශ්‍රී ලාංකීය සංගීතයේ අරටුව විදිහට පොත් පත්වල ලියවේවි භාතිය සන්තුෂ්, ශිහාන් මිහිරංග, ඉරාජ් වීරරත්න වගේ නම් ගම් ..

    ටොමෝ උඹේ ත්‍රෙඩ් එකේ යු ටියුබ් එක ගැන ලිව්වට මුකුත් හිතන්න එපා.. මේ කමෙන්ට් එක දැම්මේ උඹේ වැඩේ අගය කරන්න.. එත් යු ටියුබ් එක ගැන නොලිව්වොත් ඒක අසාධාරණයක් කරා වෙනව.

    දිගටම මෙවන් දෑ ලියන්නට ශක්තිය දහිරිය ඥානය ලැබේවා...:love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :):)
    Patta saho.. Rep +8 Chalirox

    :):) ඇත්ත මචං යූටියුබ් එක තිබුනෙ නැත්තං අපිට ගොඩක් සිංදු තිබුන තැනක් වත් හොයා ගන්න බැරිවෙයි. මේවා යූටියුබ් එකේ ෂෙයා කරන අය කරන්නේ ලොකු සේවාවක්.

    || BUMP ||
    :):)
    රත්තරං;18426408 said:
    රෙප් 19+

    පට්ට

    Thanks මචං :):)

    patta macbn. hoda vivaranayak
    Thanks මචං :):)

    sira machan.
    sthuthiyi bedagaththata :)

    :):)