මැදවච්චිය,නාවක්කුලම ප‍්‍රදේශයේ බූ ඔය පාලම අසළ බස් රථ දෙකක් අද(05)උදැසන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බැව මැදවච්චිය පොලිසිය පවසනවා.
මැදවච්චිය පොලිසිය පැවසුවේ ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා ගුවන් හමුදා බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වු අනතුරකින් පිරිස තුවාල ලබා ඇති බවයි.
කිලිනොච්චිය සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් හා අනුරාධපුර දෙස සිට වවුනියාව දෙසට ගමන්කළ ගුවන් හමුදාට අයත් බස් රථයක් බූ ඔය පාලම අසළදි මාර්ගයේ ඉඩදීමට ගොස් බස් රථදෙක මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පැවති වැසි තත්වය හේතුවෙන් මාර්ගය ඉඩදීමට යාමේදී බස් රථ ලිස්සා ගොස් පෙරළි ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර,සිදුවීම සම්බන්ධයේ මැදවචිචිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
- See more at: http://nethfm.com/article/84395#sthash.PtIR9ovg.dpuf