පිට පලාත් උපාදිදාරීන්(අලුත්) කොලබින් පිට අය කොහොමද ජොබ් එකක් හොයා ගන්නෙ මේ වෙලාවේ. පට්ට ස්ට්‍රෙස්, මේ පළාතේ මුකුත් නැ.
රජයෙ ඒවට දැම්මා, ඒත් ඕවා බලන් ඉන්න අවුරුදු ගනන් යන කොට නිකන් මොට වෙනවනෙ. අනෙක ස්තිරවම කියන්නත් බැ.