දැන් ෆිනෑන්ස් කොම්පැනි කාරයෝ කියනවනේ ෆිනෑන්ස් ගෙවල ඉවරවෙනකල් වාහනේ අයිති උන්ට කියල එතකොට ඇයි අපේ TIN number එකක් ගන්නේ අනුන්ගේ වාහනෙකට අදායම් බලපත්‍ර ගන්නෙ නම් (සාදාරන ප්‍රශ්නයක් නෙවෙයිද )