පිබුරෙක් රින්ගන්න තැනක් නැතිවදෝ

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
පිබුරෙක් රින්ගන්න තැනක් නැතිවදෝ

පිබුරෙක් රින්ගන්න තැනක් නැතිවදෝ. :baffled::baffled::baffled: නැත්තම් සීතලට ඉන්න බැරි කමට මෙතනට ඇවිල්ල ද කොහෙද


snakef.jpg

තඩි සයිස් නේ බුවා


downloadrvt.jpg

බලහල්ලකො ආතල් එකේ ඉන්න ලස්සන:no::no::no:



66604924.jpg

කාර් එකේ අයිති කාරයා දැකපු නිසා හොදා. නැත්තම් ඉතින් දන්නවනේ වෙන දේ :baffled::baffled::baffled::



pythonunderhood51.jpg

:yes::yes::yes::yes::yes: