පියඹා යනවා මා ආකාසයේ.....

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම කොහෙද අනෙ සතුටෙන් ඉන්නෙ....මම කිවිවා යන්න එපා කියලා..යන්නම වෙනවා ගැවේ...මම කිවිවා තරහා වෙනවා කියලා..හා කිවිවෙ....

    :baffled::baffled: එතකොට ත්‍රෙඩ් එකක් දැම්නෙ හෙන හැපි එකේ:baffled:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නංගිට උබ සැකය් වගේ

    නෑ බං. ෆස්ට් ලව් එකක් කරන කෙනෙක්ට තමුන්ගෙ පාට්නර් හොර වැඩ මොකුත් කරලා අහුවෙලත් නැත්නම් මොනම හේතුවක් මතවත් පාට්නර්ව සැක කරන්නෙ නෑ. සැකය කියන එක එන්න එක්කො මොකක්භරි හොර ගේමක් මාට්ටු වෙලා තියෙන්ඩ ඕනෙ, නැත්නම් ආදරෙන් ලොකු රැවටීමක් වෙලා තියෙන්න ඕනෙ. මගේ තුන්වෙනි කෙනා මෙයා උනාට මෙයාගෙ පලවෙනියා මම. මේ අවුරුදු 7 ටම පොඩ්ඩක්වත් මාව සැක කරලා නෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එක ඔනි නිසා තමා දැම්මෙ.....:P

    තව චුට්ටකින් කෝල් එකක් දෙයි.

    මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහනවද නැද්ද කියලා කල්පනා කලේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තව චුට්ටකින් කෝල් එකක් දෙයි.

    මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහනවද නැද්ද කියලා කල්පනා කලේ

    Pm එකක් දාන්න..
    එයා ගැන නම් අහන්නෙ.....ඔව් මේකෙ සිටි...එකවුන්ට් 2ක් විතරම තිබෙ...එකක් අපි දෙන්නා හවුලෙ පාවිච්චි කරන එක..අනික එයාගෙ පර්සනල් එක..අපි දෙන්නම දෙන්නගෙ ෆස්ට් නෙමෙයි..එත් ඔයාලා හිතනවට වඩා හොදින් සතුටෙන් ඉන්නවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Pm එකක් දාන්න..
    එයා ගැන නම් අහන්නෙ.....ඔව් මේකෙ සිටි...එකවුන්ට් 2ක් විතරම තිබෙ...එකක් අපි දෙන්නා හවුලෙ පාවිච්චි කරන එක..අනික එයාගෙ පර්සනල් එක..අපි දෙන්නම දෙන්නගෙ ෆස්ට් නෙමෙයි..එත් ඔයාලා හිතනවට වඩා හොදින් සතුටෙන් ඉන්නවා.

    අපෝ නෑ.
    මට අනුන්ගේ දේවල් ඕනෙ නෑ.
    මගෙ පෞද්ගලික එකක්. දන්න කෙල්ලොන්ගෙන් අහන්බ බෑ මේක.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ
    මිදුනා මා ආදරෙන්..//

    පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදෙ
    හිත වේදනා රිදුම් නොදේ
    පීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා ........

    රෑ නින්ද යා නොදි හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා .........

    කොල්ලාට බුට් එකක් තියලා:love::love::love: