අවුට් ටෙශන් Kiyanne altation wage balu breed ekak![]()
ඔව් වල් ටේශන් එකෙ සිරිලංකන් ප්රබේදය.....
අවුට් ටෙශන් Kiyanne altation wage balu breed ekak![]()
මම කොහෙද අනෙ සතුටෙන් ඉන්නෙ....මම කිවිවා යන්න එපා කියලා..යන්නම වෙනවා ගැවේ...මම කිවිවා තරහා වෙනවා කියලා..හා කිවිවෙ....

එතකොට ත්රෙඩ් එකක් දැම්නෙ හෙන හැපි එකේ
නංගිට උබ සැකය් වගේ
දෙන්නා තරහා වෙලා නෙ ඉන්නෙ![]()
දෙන්නා තරහා උනා...![]()



එතකොට ත්රෙඩ් එකක් දැම්නෙ හෙන හැපි එකේ
![]()

අපෝ ඕක හරියාවි තව ටිකකින් කෝල් එකක් දෙයි.

එයාට පේන්න දාලා තියෙන්නේ![]()
සති දෙකකට මොකටද....
එක ඔනි නිසා තමා දැම්මෙ.....![]()
තව චුට්ටකින් කෝල් එකක් දෙයි.
මට මේ පොඩි ප්රශ්නයක් තියෙනවා අහනවද නැද්ද කියලා කල්පනා කලේ
Pm එකක් දාන්න..
එයා ගැන නම් අහන්නෙ.....ඔව් මේකෙ සිටි...එකවුන්ට් 2ක් විතරම තිබෙ...එකක් අපි දෙන්නා හවුලෙ පාවිච්චි කරන එක..අනික එයාගෙ පර්සනල් එක..අපි දෙන්නම දෙන්නගෙ ෆස්ට් නෙමෙයි..එත් ඔයාලා හිතනවට වඩා හොදින් සතුටෙන් ඉන්නවා.
පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙන්..//
පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදෙ
හිත වේදනා රිදුම් නොදේ
පීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ
පියඹා යනවා මා ........
රෑ නින්ද යා නොදි හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජීවිතේ
පියඹා යනවා මා .........



අපෝ නෑ.
මට අනුන්ගේ දේවල් ඕනෙ නෑ.
මගෙ පෞද්ගලික එකක්. දන්න කෙල්ලොන්ගෙන් අහන්බ බෑ මේක.