පියඹා යනවා මා ආකාසයේ.....

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආයෙත් අහලා...මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඇත්තෙ...පෞ ඉතින් අනාත ජිවිත නෙහ්..කොන්ද නැ එලිපිට අදහසක් ප්‍රකාශ කරන්න තරම්....
    මට නම් කාටවත් රිදෙන්න ඔනි නැ..හැබැයි ඉතින් ආතල් එකක් දෙන්න ඔනිත් නැ..
    මොකද මම නම් දැනට වලවල් 3කට පැනලා තියෙ..පලවෙනි එක නම් රෑ වැටුන එකක්.....දෙවනි එක නම් හිතලා බලලා මම ම කැමැත්තෙන් පැන්න එකක්....3 වෙනි එක නම් බලෙන් මාව වට්ට ගත්ත එකක්..එකෙ මවා පෑම වැඩි උනා..මිනිහා පෙන්නුවෙ වල උඩින් කොන්ක්‍රිට් එකක් දාලා තියෙනවා කියලා..බැලින්නම් එක දාර මඩ වලක්...
    ඉතින් ඔවා නිසා ම මම නම් දැන් එකෙක් වත් සතෙකට ගනන් ගන්නෙ නැ......

    :baffled::baffled::baffled: මම නම් වැටෙන්නෙ ඉල්ලගෙනනෙ ඒක ඔයාම කිව්වනෙ එදා. තව පොඩ්ඩෙන් අවුරුදු 7 ක එෆයා එකටත් කෙලෝ ගන්නවා දුකට සවන් යොමන්න ගියා නම්. අවුරුදු 30 ක් වෙලත් මගෙ වීක්නස් හොයන් ඒවට ඇටෑක් කලොත් මම අදටත් අහු වෙනවා :(:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Before going, rephrase/explain the second phrase :P
    Just saying.
    1. fall* in love --> Big heart break --> More experience = picky
    2. ..... .... .... --> Less heart break --> More experience / little selfish = pickier
    3. ... ... ... .... ... .... . ..... ... .. .. .. --> More experience / more selfish = pickier
    4. ... ... ... ... ... .... ... .... . ..... ... .. .. ..... ... ... .... ... .... . ..... ... .. .. ..
    5. ... ... ... ... ... .... ... .... . ..... ... .. .. ..... ... ... .... ... .... . ..... ... .. .. ..
    ....

    you gotta keep digging until you find a shit that makes a sense. As you can see, she's looking for her true love. (true love exist or not, be that as it may. Ain't talking about that classic shit here) Just saying. Having more experience ain't make the case that she finds her true love. It just reveals the dark spots and gives her a bigger picture.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled::baffled: මම නම් වැටෙන්නෙ ඉල්ලගෙනනෙ ඒක ඔයාම කිව්වනෙ එදා. තව පොඩ්ඩෙන් අවුරුදු 7 ක එෆයා එකටත් කෙලෝ ගන්නවා දුකට සවන් යොමන්න ගියා නම්. අවුරුදු 30 ක් වෙලත් මගෙ වීක්නස් හොයන් ඒවට ඇටෑක් කලොත් මම අදටත් අහු වෙනවා :(:(

    අන්න එකනෙ...මොකද කියන්නෙ ක්ලාස් එකක් කරන්නද වලෙ නොවැටී ජිවත් විමේ ක්‍රම කියලා...;)
    මේ එක්කෙනෙක් කියලා තියෙන්නෙ මගේ ඊලග එෆෙයා එකත් බ්‍රෙක් වෙනවා කියලා....මම එක මැසෙජ් කලා...:cool:හා ලු....මේ එෆෙයාර් එක බ්‍රේක් කරලා ආයේ අලුතින් පටන් ගමු කියන්නෙ..එතකොට ආයෙ ෆස්ට් ඇනවසරි එකක් ගන්න පුලුවන් ලු:cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Just saying.
    1. Fail in love --> Big heart break --> More experience = picky
    2. ..... .... .... --> Less heart break --> More experience / little selfish = pickier
    3. ... ... ... .... ... .... . ..... ... .. .. .. --> More experience / more selfish = pickier
    4. ... ... ... ... ... .... ... .... . ..... ... .. .. ..... ... ... .... ... .... . ..... ... .. .. ..
    5. ... ... ... ... ... .... ... .... . ..... ... .. .. ..... ... ... .... ... .... . ..... ... .. .. ..
    ....

    you gotta keep digging until you find a shit that makes a sense. As you can see, she's looking for her true love. (true love exist or not, be that as it may. Ain't talking about that classic shit here) Just saying. Having more experience ain't make the case that she finds her true love. It just reveals the dark spots and gives her a bigger picture.

    ඔච්චර චාන්ස් නැ සුදා..අගොස්තුවේදී එයාව බැන්දෙ නැත්නම් මට නඩු දානවා කිවිවෙ විවහා පොරොන්දු දිලා මග ඇරියා කියලා:(:dull::(:dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අන්න එකනෙ...මොකද කියන්නෙ ක්ලාස් එකක් කරන්නද වලෙ නොවැටී ජිවත් විමේ ක්‍රම කියලා...;)
    මේ එක්කෙනෙක් කියලා තියෙන්නෙ මගේ ඊලග එෆෙයා එකත් බ්‍රෙක් වෙනවා කියලා....මම එක මැසෙජ් කලා...:cool:හා ලු....මේ එෆෙයාර් එක බ්‍රේක් කරලා ආයේ අලුතින් පටන් ගමු කියන්නෙ..එතකොට ආයෙ ෆස්ට් ඇනවසරි එකක් ගන්න පුලුවන් ලු:cool:
    man rep kapuwe nam na ohoma kiyala (ehema kauru hari kapala thiyenawanam that's not me)
    Oya prashneta uththare true love hoyaganna ekata wada eha deyak thiyenawa kiyana eka adahas kale.
    pain truth = life
    Oyata puluwan kauru hari kenek bannoth, ridenne nathuwa inna. Experience thiyena nisa.
    Wale watenakota ridenawa thamai. Habai experience godak ona wenawa ridenne nathuwa inna.
    Echchara experience ganna amarui kellek ta. chora wena label godak wadinawa typical sinhallungen.
    ekath gaanak nathuwa inna thawath experience one. or mokak hari valuable deyak life eke thiyenna ona.
    hariyata deyak gena idea eka enna ithin wale watenawa thamai. walen nagitala ikmanata patch eka daagena apahu track ekata yanna spend karana time eka adu karaganna tharamata oya hoyana de gena loku idea ekak ikmanata ganna puluwan.

    Life is too short to have bullshit relationships kiyala oyata therila thiyena nisa ikmanta move wena eka dennatama honda deyak kiyala oya dannawane :P
     
    keeyak gewanna onada wandiyak widihata?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අන්න එකනෙ...මොකද කියන්නෙ ක්ලාස් එකක් කරන්නද වලෙ නොවැටී ජිවත් විමේ ක්‍රම කියලා...;)
    මේ එක්කෙනෙක් කියලා තියෙන්නෙ මගේ ඊලග එෆෙයා එකත් බ්‍රෙක් වෙනවා කියලා....මම එක මැසෙජ් කලා...:cool:හා ලු....මේ එෆෙයාර් එක බ්‍රේක් කරලා ආයේ අලුතින් පටන් ගමු කියන්නෙ..එතකොට ආයෙ ෆස්ට් ඇනවසරි එකක් ගන්න පුලුවන් ලු:cool:

    ක්ලාස් කියලා මට ඉතින් බනින්න තමයි ඔයාට වෙන්නෙ කරන බූරු වැඩ එක්ක. :rofl:

    අපි හොදනම් ජීවිතෙන් ඈත් වෙලා යන්නෙ ජීවිතේ රැදෙන්න නුසුදුසු පුද්ගලයො සහ ඊට වඩා වටිනාකමක් තියෙන මිනිස්සු අපි deserve නිසා. හැබැයි ඉතින් බූරු වැඩ නිසා ඉල්ලං ටිංකිරි ගාගෙන කුණු ගොඩවල් එල්ල ගන්න වෙන අවස්තාත් නැතිව නෙමෙයි. මටත් වෙන්න ගියේ ඒ වගේ වැඩක් නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    man rep kapuwe nam na ohoma kiyala (ehema kauru hari kapala thiyenawanam that's not me)
    Oya prashneta uththare true love hoyaganna ekata wada eha deyak thiyenawa kiyana eka adahas kale.
    pain truth = life
    Oyata puluwan kauru hari kenek bannoth, ridenne nathuwa inna. Experience thiyena nisa.
    Wale watenakota ridenawa thamai. Habai experience godak ona wenawa ridenne nathuwa inna.
    Echchara experience ganna amarui kellek ta. chora wena label godak wadinawa typical sinhallungen.
    ekath gaanak nathuwa inna thawath experience one. or mokak hari valuable deyak life eke thiyenna ona.
    hariyata deyak gena idea eka enna ithin wale watenawa thamai. walen nagitala ikmanata patch eka daagena apahu track ekata yanna spend karana time eka adu karaganna tharamata oya hoyana de gena loku idea ekak ikmanata ganna puluwan.

    Life is too short to have bullshit relationships kiyala oyata therila thiyena nisa ikmanta move wena eka dennatama honda deyak kiyala oya dannawane :P

    එක මේ අපි දෙන්නාගෙ චුටි කතාවක්..සොරි ඔයාගැන කිවිව එකට......
    මෙහෙමයි ඉතින් මගෙ තියරිය සරලයි..හුගාක් අය දකින්නෙ එක සෙල්ෆිශ් ගතියක් කියලා.මට නම් එකෙ ගැටලුවක් නැ..මොකද මාව ලගින් ආශ්‍රය කරන අය දන්නවා මම කවුද කියලා...
    එකට හෙතුවත් මම කියන්නම්..මගෙ ගුරුවරයෙක් ලගට එක දවසක් මම ප්‍රශ්නයක් කියන්න ගියාම සර් මට කිවිවා "....... ජිවිතේ කියන දෙ සරලව විදින්න බලන්න..සරල නිති රිති ටිකක් අනුගමනය කරන්න,හුග දෙනෙක් සතුටු කරන්න කලින් තමන් සහ තමන් ලගම ඉන්න අයගෙ සතුට බලන්න.ඔයා බඩගින්නෙ ඉදලා අනික් අයට කන්න දුන්නා කියලා සතුටු වෙන අය අඩුයි.අනික එයාලට ආයෙ බඩගිනි වෙනවා..එ නිසා දෙගොල්ලන්ටම ප්‍රයොජන වෙන දෙ කරන්න..අසරන කෙනෙක් ට කැම දෙනවා වගෙම ජිවත් වෙන මාර්ගයත් හදලා දෙන්න.ජිවිතෙත් එ වගෙ"කියන එක..ඉතින් මම සරල නිති රිති ටිකක් එක්ක ජිවත් වෙනවා.
    කවුරු මොනවා හිතුවත් මට මොකො..මම මගෙ බුරුවා විකුනන්න පොලෙ යන්නෙ මට ඔනි විදිහට මිස අනික් අයට ඔනි විදිහට නෙමෙයි..මොකද එ මගෙ බුරුවා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ටිකේ ෆයිනෑනශල් ඉයර් එන්ඩ් එක බං.... යාන්තම් වැඩ ටිකක් තියෙනවා.... සමහර ෆන්ශන්ස් මුන් දැන් තමයි පාවිච්චි කරන්නේ.... කැඩිච්චා දැන් තමා අහු වෙන්නේ.... ඉතින් හදන්න ඔන....

    ඕක සචියට තේරුම් කරලා දීපන්
    පව් මිනිහගේ හිත හොදටෝම රිදිලා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එක මේ අපි දෙන්නාගෙ චුටි කතාවක්..සොරි ඔයාගැන කිවිව එකට......
    මෙහෙමයි ඉතින් මගෙ තියරිය සරලයි..හුගාක් අය දකින්නෙ එක සෙල්ෆිශ් ගතියක් කියලා.මට නම් එකෙ ගැටලුවක් නැ..මොකද මාව ලගින් ආශ්‍රය කරන අය දන්නවා මම කවුද කියලා...
    එකට හෙතුවත් මම කියන්නම්..මගෙ ගුරුවරයෙක් ලගට එක දවසක් මම ප්‍රශ්නයක් කියන්න ගියාම සර් මට කිවිවා "....... ජිවිතේ කියන දෙ සරලව විදින්න බලන්න..සරල නිති රිති ටිකක් අනුගමනය කරන්න,හුග දෙනෙක් සතුටු කරන්න කලින් තමන් සහ තමන් ලගම ඉන්න අයගෙ සතුට බලන්න.ඔයා බඩගින්නෙ ඉදලා අනික් අයට කන්න දුන්නා කියලා සතුටු වෙන අය අඩුයි.අනික එයාලට ආයෙ බඩගිනි වෙනවා..එ නිසා දෙගොල්ලන්ටම ප්‍රයොජන වෙන දෙ කරන්න..අසරන කෙනෙක් ට කැම දෙනවා වගෙම ජිවත් වෙන මාර්ගයත් හදලා දෙන්න.ජිවිතෙත් එ වගෙ"කියන එක..ඉතින් මම සරල නිති රිති ටිකක් එක්ක ජිවත් වෙනවා.
    කවුරු මොනවා හිතුවත් මට මොකො..මම මගෙ බුරුවා විකුනන්න පොලෙ යන්නෙ මට ඔනි විදිහට මිස අනික් අයට ඔනි විදිහට නෙමෙයි..මොකද එ මගෙ බුරුවා....
    :P:love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕක සචියට තේරුම් කරලා දීපන්
    පව් මිනිහගේ හිත හොදටෝම රිදිලා..

    අද තමා මේ ටිකක් නිදහසේ ඉන්නේ.... ඒත් කියන්න බෑ.... මොන මරාලයක් ඔලුවට කොයිවෙලේ කඩන් පාත් වෙයිද කියලා....:sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක මේ අපි දෙන්නාගෙ චුටි කතාවක්..සොරි ඔයාගැන කිවිව එකට......
    මෙහෙමයි ඉතින් මගෙ තියරිය සරලයි..හුගාක් අය දකින්නෙ එක සෙල්ෆිශ් ගතියක් කියලා.මට නම් එකෙ ගැටලුවක් නැ..මොකද මාව ලගින් ආශ්‍රය කරන අය දන්නවා මම කවුද කියලා...
    එකට හෙතුවත් මම කියන්නම්..මගෙ ගුරුවරයෙක් ලගට එක දවසක් මම ප්‍රශ්නයක් කියන්න ගියාම සර් මට කිවිවා "....... ජිවිතේ කියන දෙ සරලව විදින්න බලන්න..සරල නිති රිති ටිකක් අනුගමනය කරන්න,හුග දෙනෙක් සතුටු කරන්න කලින් තමන් සහ තමන් ලගම ඉන්න අයගෙ සතුට බලන්න.ඔයා බඩගින්නෙ ඉදලා අනික් අයට කන්න දුන්නා කියලා සතුටු වෙන අය අඩුයි.අනික එයාලට ආයෙ බඩගිනි වෙනවා..එ නිසා දෙගොල්ලන්ටම ප්‍රයොජන වෙන දෙ කරන්න..අසරන කෙනෙක් ට කැම දෙනවා වගෙම ජිවත් වෙන මාර්ගයත් හදලා දෙන්න.ජිවිතෙත් එ වගෙ"කියන එක..ඉතින් මම සරල නිති රිති ටිකක් එක්ක ජිවත් වෙනවා.
    කවුරු මොනවා හිතුවත් මට මොකො..මම මගෙ බුරුවා විකුනන්න පොලෙ යන්නෙ මට ඔනි විදිහට මිස අනික් අයට ඔනි විදිහට නෙමෙයි..මොකද එ මගෙ බුරුවා....
    aulak na. kamathi vidihak karana eke. Rules kalen kaaleta change karanna ona aluth experience walata apply wena widihata. naththan thawa walaka watenna ida thiyenawa :P
    man kiwwe poduwe oya de pitin pena deta anuwa without judging.
    loka sobawayata anuwa sidda wena de.
    ehenam api giya Saro ;)
    ikmanta hoyana de labenna kiyala wish karanawa :D
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ක්ලාස් කියලා මට ඉතින් බනින්න තමයි ඔයාට වෙන්නෙ කරන බූරු වැඩ එක්ක. :rofl:

    අපි හොදනම් ජීවිතෙන් ඈත් වෙලා යන්නෙ ජීවිතේ රැදෙන්න නුසුදුසු පුද්ගලයො සහ ඊට වඩා වටිනාකමක් තියෙන මිනිස්සු අපි deserve නිසා. හැබැයි ඉතින් බූරු වැඩ නිසා ඉල්ලං ටිංකිරි ගාගෙන කුණු ගොඩවල් එල්ල ගන්න වෙන අවස්තාත් නැතිව නෙමෙයි. මටත් වෙන්න ගියේ ඒ වගේ වැඩක් නෙ.

    ගනන් ගන්න එපා රොකී...පල ඇති ගහටනෙ ගල් ගහන්නෙ..අඹ තියෙන ගහකට මිස නැති ගහකට ගල් ගහනවා ද...නැනෙ..හොදම දෙ තමා තමන් ගෙ ලිමිට් එක තියන් ඉන්න එක...මම දැක්කා නෙ තව ත්‍රෙඩ් එකක උනු වෙලා තියෙනවා..
    සරල උපදෙසක් දෙන්නම්..එහෙම දෙයක් දැක්ක ගමන් 3 සැරයක් වත් හිතන්න..එතකොට ඔයාට වෙනසක් දැනෙවි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගනන් ගන්න එපා රොකී...පල ඇති ගහටනෙ ගල් ගහන්නෙ..අඹ තියෙන ගහකට මිස නැති ගහකට ගල් ගහනවා ද...නැනෙ..හොදම දෙ තමා තමන් ගෙ ලිමිට් එක තියන් ඉන්න එක...මම දැක්කා නෙ තව ත්‍රෙඩ් එකක උනු වෙලා තියෙනවා..
    සරල උපදෙසක් දෙන්නම්..එහෙම දෙයක් දැක්ක ගමන් 3 සැරයක් වත් හිතන්න..එතකොට ඔයාට වෙනසක් දැනෙවි

    :sorry::sorry::sorry: Thank you.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද තමා මේ ටිකක් නිදහසේ ඉන්නේ.... ඒත් කියන්න බෑ.... මොන මරාලයක් ඔලුවට කොයිවෙලේ කඩන් පාත් වෙයිද කියලා....:sorry:

    ඇත්ත කියපන්
    උබට සුද්දී කෙල්ලෙක් සෙට් උනා නේද
    සචියා එහෙම කතාවක් කිව්වා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    aulak na. kamathi vidihak karana eke. Rules kalen kaaleta change karanna ona aluth experience walata apply wena widihata. naththan thawa walaka watenna ida thiyenawa :P
    man kiwwe poduwe oya de pitin pena deta anuwa without judging.
    loka sobawayata anuwa sidda wena de.
    ehenam api giya Saro ;)
    ikmanta hoyana de labenna kiyala wish karanawa :D

    අන්න එක තමා මම කිවිවෙ මගෙ බුරුවා විකුනන්න මම යන්නෙ මට ඔනි විදිහට කියලා....
    හොයාගෙන සුදො තියෙන්නෙ..අගොස්තු දිහාවේ අයිති කරගන්න ඉන්නෙ:yes:
     
    • Like
    Reactions: sadamol buwa